Russian are 2 KM away from Capitol. Sky News And Ukraine declares

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,974
    50,306
    113
    සේදවත්ත
    පුටින් ඕක අල්ලනවා . අල්ලලා ආයේ මැතිවරණයක් තිබ්බම මිනිස්සු මලටම බටහිර ගැති කෙනෙක්ට ජන්දේ දෙනවා 😂😂 . පුටින් එකෙක් මරල රට අල්ලන්න හැදුවට රටේ මිනිස්සු ඒම නෑනේ. සමුලඝාතනය කරන්න ඕනේ. යුක්‍රේන් මිනිස්සු තමා අර පාර්ලිමේන්තු මන්ත්‍රිලා කුනුකුඩෙට විසිකරෙ. අපරාදේ රුසියාවේ සල්ලි මිනිස් ජීවිත . මේකත් ඇෆ්ගනිස්තානයේ දෙවනි කොටස . ජනතාව වෙනස් වෙලා ඉවරයි පුටින්ගේ ජුන්ටාව ඒ මිනිස්සුන්ට හරි යන් නෑ බලෙන් පටවනත් බෑ . පපට් ගවන්මට් ගැහුවත් දුවන්න බෑ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,301
    113
    capital එක ඇල්ලුවට පස්සෙ පුටින් ප්ලේන් එකෙන් ඇවිල්ල බැහැල දන ගහල වඳී නේ.
    පසුබිම් වාදනය ආයුබෝ වේවා රුසියානු බසින්
    1384529073104.cached.jpg
    mahinda-angry2-e1329484673797.jpg
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,333
    5,252
    113
    Loading...
    මූ මේ බොරු ෂෝ එකක් දාන්නෙ. රුසියන් ගැති ඩෑල් එකක්නෙ මෙයා. ගහලා පැන්නුවෙ මිනිස්සු. රුසියාව යුක්‍රේන් අල්ලගත්තට පස්සෙ, මූට දෙයි පාලනේ. දැන් යුද්ධෙටත් බැහැලා වැඩ කළාම ලකුණු වැටෙනවනෙ මිනිස්සුන්ගෙන්. ඒ නිසා විරෝධතා එන එකත් අඩු වෙයි. KGB and පුටින්ගෙ ප්ලෑන් මේවා.