Russian are 2 KM away from Capitol. Sky News And Ukraine declares

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,073
    14,456
    113
    වැලිවේරිය
    capital එක ඇල්ලුවට පස්සෙ පුටින් ප්ලේන් එකෙන් ඇවිල්ල බැහැල දන ගහල වඳී නේ.

    පසුබිම් වාදනය ආයුබෝ වේවා රුසියානු බසින්
    mekata video ekak hadanna hitenawa deep fake eka dala try eka demutheee
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් ඉතින් මෙච්චර ගහපු එකේ පවුල් වලට දුවපල්ලා කියල. තුවක්කු තියන් ඉන්න උන්ගෙන් උක දෙනවද වෙඩි කනවද අහල කැපිටල් එකට නෙලන එකයි තියෙන්නේ. අල්ලං හුරතල් වෙන්න වෙන්න රශියන් උන් කනවා😑
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    ukraine forces nidida? Panala gihinda? Ko mun 200000+ innewa ukraine ta.
    Godak un panala yanna athi neh. Hithapanko koti elavanna aurudu 2k vithara giyane. Eka ekka compare karama mun fight ekak deelama na western media monava kivvath. Americavatath bagdad alla ganna masayak vithara giya mathaka vidiyata.
     
    • Like
    Reactions: Solo Rider

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,103
    29,056
    113
    Godak un panala yanna athi neh. Hithapanko koti elavanna aurudu 2k vithara giyane. Eka ekka compare karama mun fight ekak deelama na western media monava kivvath. Americavatath bagdad alla ganna masayak vithara giya mathaka vidiyata.
    Yep, matath oka mathak una...check keraddi 1 month lu..
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,604
    168,928
    113
    එකමත් එක රටක
    ඔව් නේ.supply ගෙනියන්නත් බෑ russian heli වලින් ගහනවා.
    just do it sport GIF by GBLWang