

මම පශ්චාත් උපාධිය කරන රට වෙනස් කරනවා.....
මම රුසියාවට යමි!



ඕකුන් ව මැරී කරන හරියන්නේ නැහැ ඉතින්...බැන්දත් ඉන්නේ නැහැ ඕකුන්ට තියෙන විසේට...ලංකාවෙන් schol එහෙම හම්බෙලා රුසියාවේ ගිය එවුන් එහෙ කෑලි එක්ක පිස්සු නටල විකාර කරගෙන තමයි එනකොට එන්නේ![]()

ඕක බොරුවක් බන්.ඔය මිලියන ගානක් වැඩිපුර ඉන්නෙ අවුරුදු 50 වැඩි ආච්චිල...


රුසියාවට schol එකක් සෙට් කරගන්න තියෙන ක්‍රම එහෙම දන්නේ නැද්ද![]()



ඇයි දැන් ඕක ඇත්තක් උනත් අපේ උන් රුසියාවේ යයි කියල හිතුවද උබ?![]()


අහල කියන්නම්...ගිය යාළුවො දෙන්නෙක් ඉන්නවා![]()
සිරාවටම ඇහුවේ 
ඕක බොරුවක් බන්.ඔය මිලියන ගානක් වැඩිපුර ඉන්නෙ අවුරුදු 50 වැඩි ආච්චිල...


කියන්නේ බෑනේ බන් ඒවගේ හරක් ඉන්නවනේ මේකේ. එකෙක් හරි ඕක නිසාම ගියොත් අපරාදෙනෙ...![]()


අනේ ද කියන්නේ 
එල එල .. කෙල්ලෝ නිසා නෙවෙයිසිරාවටම ඇහුවේ
![]()

Badala kohoma innada bun.. koi gaani bandath oye kata nam kaageth ekai... okkoma hodai mata Russian katha karana vidiya ahuvama oluva ridenava..Badala kohoma innada bun.. koi gaani bandath oye kata nam kaageth ekai...