Russian un lankawata කැමති ඇයි? රුසියානු කෑල්ලකින් අහලා බලමු.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    කතාවේ ඇත්තක් තියෙනවා. යුරෝපේ හරියට ඉන්න උන් දන්නවා (ජැකට් ඇන්දම ඔක්කොම හරි කියන , ලගදි ගියපු උන් නම් නෙමේ :P). මෙහෙම හැම දේම තියෙන රට තමයි කැරි හුත්තිගේ පුතාලා කාලා කාලා දැම්මේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    කතාවේ ඇත්තක් තියෙනවා. යුරෝපේ හරියට ඉන්න උන් දන්නවා (ජැකට් ඇන්දම ඔක්කොම හරි කියන , ලගදි ගියපු උන් නම් නෙමේ :P). මෙහෙම හැම දේම තියෙන රට තමයි කැරි හුත්තිගේ පුතාලා කාලා කාලා දැම්මේ.
    lankawe ewun jacket adinne show ekata kiyala mu kiyanne. 👇

    "Sri Lankan living in Finland exposes the ugly show off and drama of Sri Lankans wearing jackets unnecessarily and debunking myths about the cold weather in foreign countries. He is also pledging to prove that there is nothing called "feeling cold" in winter!"

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    lankawe ewun jacket adinne show ekata kiyala mu kiyanne. 👇

    "Sri Lankan living in Finland exposes the ugly show off and drama of Sri Lankans wearing jackets unnecessarily and debunking myths about the cold weather in foreign countries. He is also pledging to prove that there is nothing called "feeling cold" in winter!"

    පිස්සු හුත්තෙක් බං මු . අපිත් ඉන්නේ ඔය ස්කැන්ඩිනේවියන් රටවල තමා. මෙහෙම ඉපදුනු උන්ට ගොඩක් සිතල දැනෙනවා අඩුයි. මොකද උන්ගේ ජාන හා පොඩිකාලේ ඉදන් හැදිලා තියෙන්නේ එහෙම. මුනුත් අර මේකේ හිටපු උගේ යාලුවටම සෙට්වෙනවා :lol::lol:
    Frostbite හොද එකක් ආවා ම තමා මුට තේරෙන්නේ

    මං ජැකට් ඇන්දම හරි කියන උන් කිවේ. මේකේ හිටපු පින්ලන්ත වැසියාට. ඌ ලංකාවේ උන්ට නෝන්ඩි දැම්මේ , අපිට නම් සිතල අඩුවෙනවා ජැකට් එක දැම්මම කියල
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    පිස්සු හුත්තෙක් බං මු . අපිත් ඉන්නේ ඔය ස්කැන්ඩිනේවියන් රටවල තමා. මෙහෙම ඉපදුනු උන්ට ගොඩක් සිතල දැනෙනවා අඩුයි. මොකද උන්ගේ ජාන හා පොඩිකාලේ ඉදන් හැදිලා තියෙන්නේ එහෙම. මුනුත් අර මේකේ හිටපු උගේ යාලුවටම සෙට්වෙනවා :lol::lol:
    Frostbite හොද එකක් ආවා ම තමා මුට තේරෙන්නේ

    මං ජැකට් ඇන්දම හරි කියන උන් කිවේ. මේකේ හිටපු පින්ලන්ත වැසියාට. ඌ ලංකාවේ උන්ට නෝන්ඩි දැම්මේ , අපිට නම් සිතල අඩුවෙනවා ජැකට් එක දැම්මම කියල
    මේක ජාන සීන් එකත් ඇති එත් උන්ටත් වඩා එලියේ ඉන්න පුලුවන් . එකට එලියේ ඉදල පුරුදු වෙන්න ඕනේ . ඔෆිස් එකෙන් ට්‍රාන්ස්පොට් එකට එකෙන් ෆැලැට් එකට ගියාම ඕක සෙට් වෙන් නැ , නිවාඩු දවසකවත් එලි බහින්නේ පැය 2-3 එකෙනුත් පැය 2 වගේ මොල් එකක් අස්සෙ හරි කඩයක එක්කො වාහනයක . ඔකයි කේස් එක
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    මේක ජාන සීන් එකත් ඇති එත් උන්ටත් වඩා එලියේ ඉන්න පුලුවන් . එකට එලියේ ඉදල පුරුදු වෙන්න ඕනේ . ඔෆිස් එකෙන් ට්‍රාන්ස්පොට් එකට එකෙන් ෆැලැට් එකට ගියාම ඕක සෙට් වෙන් නැ , නිවාඩු දවසකවත් එලි බහින්නේ පැය 2-3 එකෙනුත් පැය 2 වගේ මොල් එකක් අස්සෙ හරි කඩයක එක්කො වාහනයක . ඔකයි කේස් එක

    Human body adopt to climate bun

    Takes time but it happens

    Russia and Sri Lanka are 2 extreme ends of climate

    Best to live in a country that has all 4 seasons
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    ලංකාවේ හරියට ජීවත් වෙන්න සල්ලි නැති එවුන්ට සීතල, කොන්වීම, මානසික ප්‍රශ්න නෙමෙය් සුද්දෝ දෛනිකව පුකේ ඇරියත් කමක් නැහැ කාල බීල ඉන්න හම්බෙනවා නම්.. :lol:
    ඔකය් යන්න ඇත්ත හේතුව..

    හැබය් ගිහින් මෙහෙ උන්ට කියන්නේ නම් වෙන කතන්දර :lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රුසියාව නම් ඇති වැඩක් නෑ. Dictatorship. පුටිනා හැමදාම බලයෙ ඉන්න ව්‍යවස්තාව වෙනස් කරගෙන ඌට විරුද්ධව චන්දෙ ඉල්ලන ඉල්ලන එකාව හිරේ දානවා. Sounds familiar - මයිනා 2.0 වගේ. Sanctions හින්දා western brands මොකුත් නෑ, හීතලයි. එහෙන් යුද්දයක්. මෙලෝ රහක් නෑ.
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    රුසියාව නම් ඇති වැඩක් නෑ. Dictatorship. පුටිනා හැමදාම බලයෙ ඉන්න ව්‍යවස්තාව වෙනස් කරගෙන ඌට විරුද්ධව චන්දෙ ඉල්ලන ඉල්ලන එකාව හිරේ දානවා. Sounds familiar - මයිනා 2.0 වගේ. Sanctions හින්දා western brands මොකුත් නෑ, හීතලයි. එහෙන් යුද්දයක්. මෙලෝ රහක් නෑ.
    But Russian girls are one of the prettiest in the world
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    කොහොම තිබන රටක්ද මේ මේ කාලකන්නි සෙට් එකක් නැති කරලම දැම්මේ. මොන දේ තිබුනත් වැඩක් නැහැ මිනිස්සුන්ට තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් ටික වත් සපුරා ගන්න නැත්තම්..... :(