Russian un lankawata කැමති ඇයි? රුසියානු කෑල්ලකින් අහලා බලමු.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,717
    75,856
    113


    උඹලා දන්නවද ගොඩක් රුසියානු උන් ලංකාවෙන් යන්නේ නෑ කියලා ආවාට පස්සේ.
    ------ Post added on Feb 9, 2024 at 1:30 AM

    Mey gaani tikak prasiddai tiktok ekey talks dena nisa. mun godak un visitor visa awilla modeling karnawa lankawwe. Lankaawe dan andum brand hata huta maarak tiyena nisa un munwa ganna mokada lankaawe untath sudu hama loku nisa.

    Ehema baluwama, easy work, easy money, low cost, nice climate wage ewa tama munta meheta enna hetuwa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    රුසියාව නම් ඇති වැඩක් නෑ. Dictatorship. පුටිනා හැමදාම බලයෙ ඉන්න ව්‍යවස්තාව වෙනස් කරගෙන ඌට විරුද්ධව චන්දෙ ඉල්ලන ඉල්ලන එකාව හිරේ දානවා. Sounds familiar - මයිනා 2.0 වගේ. Sanctions හින්දා western brands මොකුත් නෑ, හීතලයි. එහෙන් යුද්දයක්. මෙලෝ රහක් නෑ.

    හෙහෙ ඕක ඉතින් මෙහෙ ඉන්න පුටිං පෑන් බෝයිස් යක්ක පුතාලට දිරවන්නේ නෑ
     
    • Love
    • Like
    Reactions: NRTG and Asmodeus

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    කතාවේ ඇත්තක් තියෙනවා. යුරෝපේ හරියට ඉන්න උන් දන්නවා (ජැකට් ඇන්දම ඔක්කොම හරි කියන , ලගදි ගියපු උන් නම් නෙමේ :P). මෙහෙම හැම දේම තියෙන රට තමයි කැරි හුත්තිගේ පුතාලා කාලා කාලා දැම්මේ.
    math europe giyama theruna deyak thama

    Un kochara sunlight walata asaiyi da kiyala, un masa 5,6 withara depress wela innawa Ira nathi nisaa godak un

    Canada wala winter kalema depression nisa suicide karagannawa minissu.

    lanakwe unta oka thernna nam Canada, Finland, Sweden, Norway wage rataka winter ekaka inna ona.

    matath oya sunlight nathuwa eka depress wenawa kiyana eka therunee eka experience karapu nisaa, nathnam oka gana wadiya therumak naa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    Human body adopt to climate bun

    Takes time but it happens

    Russia and Sri Lanka are 2 extreme ends of climate

    Best to live in a country that has all 4 seasons
    ක්ලයිමැට් එකට ඇඩොප්ට් වෙන්න අම්බානක සීත රටක ගිහින් ගේ අස්සේ හිටර් එක අස්සේ හිටියම හරි යන් නෑනේ

    වෙලාව යනවා , වෙලාව අඩු කරගන්න පුලුවන් එක්ස්පොස් වෙන විදිය අනුව

    පිලිගන්නවා

    සීසන් 4 රටවලින් මම දකින්නේ ලොකේ මැද වගේ ඉන්න රටවල් ඉතාලි ග්‍රීසිය ස්පේන් වගේ තමා හොද . අවුරුද්දට මාස 3 ඉර වැටෙන නොර්ඩික් නම් ඉන්නේ අර විටමින් ඩෙෆිශන්සි, එලවලු පලතුරු අර්බුද සහ අධි කාලගුණ තත්වයන් අස්සේ ඉන්න වෙනවා එක අමාරු වැඩක් එකයි ගොඩක් නොර්ඩික් රශියන් කැනේඩියන් උන් රස්නේ රටවල් අස්සේ දුවන්නේ වින්ටර් එකේ . ඔච්චර ආතල් නම් රෙදි නැතුව ඉන්න එපැයි එලියේ . අහවල් එකටද සවුනා ඒම හදන් තැම්බෙන්නේ. රස්නේ ඉන්නවට වඩා සීතලේ ඉන්න එක අමාරුයි සහ රිසෝස් වැය වෙන එක වැඩී
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ලෝකේ වටේම මරාගන්න නිසා ගොඩක් අය එනවා නේද
    අපේ මිනිස්සුත් හොඳයිනේ පිට රට වල උන්ට

    වීඩියෝ නොකරන අය ගොඩක් ඇති තව
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්


    උඹලා දන්නවද ගොඩක් රුසියානු උන් ලංකාවෙන් යන්නේ නෑ කියලා ආවාට පස්සේ.
    ------ Post added on Feb 9, 2024 at 1:30 AM

    Gedarata apu kallakata sentimental wenna bari una wife tamay tea dunne
    Eki mage diha balan hitiya patta lassana kellek
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,925
    113
    Human body adopt to climate bun

    Takes time but it happens

    Russia and Sri Lanka are 2 extreme ends of climate

    Best to live in a country that has all 4 seasons
    Being able to walk outside naked any time of the day and year cannot be classified as “extreme” by any means.
     
    • Like
    Reactions: NRTG

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    පිස්සු හුත්තෙක් බං මු . අපිත් ඉන්නේ ඔය ස්කැන්ඩිනේවියන් රටවල තමා. මෙහෙම ඉපදුනු උන්ට ගොඩක් සිතල දැනෙනවා අඩුයි. මොකද උන්ගේ ජාන හා පොඩිකාලේ ඉදන් හැදිලා තියෙන්නේ එහෙම. මුනුත් අර මේකේ හිටපු උගේ යාලුවටම සෙට්වෙනවා :lol::lol:
    Frostbite හොද එකක් ආවා ම තමා මුට තේරෙන්නේ

    මං ජැකට් ඇන්දම හරි කියන උන් කිවේ. මේකේ හිටපු පින්ලන්ත වැසියාට. ඌ ලංකාවේ උන්ට නෝන්ඩි දැම්මේ , අපිට නම් සිතල අඩුවෙනවා ජැකට් එක දැම්මම කියල
    u sarcasm athal ekak denne
     
    • Like
    Reactions: NRTG

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,753
    93
    Panadura
    ඇත්ත ඕක නෙවේ . උන් මෙහෙ ඇවිත් හුත්ත විකුනලා ලංකාවේ මිට්ටෝන්ගෙන් සල්ලි කඩාගන්නවා . රුසියාවේ කැතම ගෑනි ආවත් දවසට 20ක් හොයාගන්න පුළුවන් easy
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113


    උඹලා දන්නවද ගොඩක් රුසියානු උන් ලංකාවෙන් යන්නේ නෑ කියලා ආවාට පස්සේ.
    ------ Post added on Feb 9, 2024 at 1:30 AM

    Bump
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113


    උඹලා දන්නවද ගොඩක් රුසියානු උන් ලංකාවෙන් යන්නේ නෑ කියලා ආවාට පස්සේ.
    ------ Post added on Feb 9, 2024 at 1:30 AM

    pakku @SLK_sri @todd2231048 shemale ponnaya thopy pita rata gihin gu adala salli aran lankawata garahanawa. mewawath balalaa hadiyan