Russian

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    එල එල මචෝ මේක මෙහෙම හරියන්නේ නැ උබට පහසු වෙලාවක් තියනවනම් කියපන් skype පාරක් දන්නා
    තැන්ක්ස් මචෝ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හරි, මේක කියන්න බලන්න
    "මම ඔයාට ආදරෙයි" කියලා රුසියන් වලින් කියන්නේ කොහොමද ?
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හරි, මේක කියන්න බලන්න
    "මම ඔයාට ආදරෙයි" කියලා රුසියන් වලින් කියන්නේ කොහොමද ?

    oka kiyala ewarai bn, ube thread eka baluwe nadda ?
    ya tebya lybly = I love u
     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    me tika kohomada kiyanne
    good morning/night
    welcome
    whts up
    how are you
    im fine
    whats ur name etc
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    එල මචන් ඔහොම යමු
    මේක ගොඩක් අයට වැදගත් වෙයි........
    +4
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔක්කොටම කලින් රුසියන් භාෂාවෙ හෝඩිය මෙතන දාන්න.

    ප්‍රනවුන්ස් කරන විදියත් එක්කම
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    me tika kohomada kiyanne
    good morning/night
    welcome
    whts up
    how are you
    im fine
    whats ur name etc

    gud morning - dobre utra
    gud night - spokoini noch
    welcome - dobro poshalovat
    wuts up - kakue delishki
    how are you - kak dela
    im fine - y menya normalno
    wuts ur name - kak tebya zavyt
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ela ela...machan mamath issara tikak igena ganna try kara... :cool: eth ara english langin yana spanish, german adumagane french walatath wada amarui ban... therennema nane :( mata mathaka karova = cow kiyala witharaida mannda... :lol: thawa wachana deka thunak dannawa. anika aphabet ekath greek wagene :D

    poka !
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    eeka daannam heta
    11.gif
     

    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    Mage site ekata russian traffic ganna widiyak kiyapanko macahn,

    Some Russian forums or social website or rusian civil engineering related websites?

    Untitled-1.png
     
    Last edited: