athayawasama deyak yako ahuwe![]()
යා හචූ පයිතී ව තුඅලියත්
danwath gihin hodaganin

athayawasama deyak yako ahuwe![]()

මුල ඉදලම පටන්ගමු කියහන් බලන්න මම අපි අම්ම තාත්තට ආච්චිට කියන නම් උච්චාරණය කරන්නනේ කොහොමද නම් ඔක්කොම කියල දීපන්
пока ноды хитапан хуканноයා හචූ පයිතී ව තුඅලියත්
danwath gihin hodaganin![]()

සහ් කියන්නේ ඔව් කියන එකට නේද
මෙහෙ හිටපු රෂියන් අක්කි කෙනෙක් කියල දුන්නේ![]()

නියම වැඩක් මචං.. දිගටම කරගෙන පලයන්..
ඒත් රුසියන්කාරයො පට්ට කුණුහරුප කියනවනේ..

මම = යා
අම්මා = මාමා
තාත්තා = පාපා
ආච්චිට = බාබුෂ්කා
සීයා = දේදුෂ්කා
තව කියල දීපන් Russia වලත් subject +verb + Object යෙදෙන්නේ ENGLISH වල වගේ ? නැත්නම් සිංහල වල වගේ ?
මම = යා
නම් මට , මගේ මගෙන් ..etc. ඒවාට කියන්නේ කොහොමද
උබේ skype number එකත් දීපන්කො
මම = යා
නම් මට , මගේ මගෙන් ..etc. ඒවාට කියන්නේ කොහොමද
උබේ skype number එකත් දීපන්කො
mcn, ehema kiyanna amarui, Russian wala uba kiyana sentence eka anuwa oka wenas wenawa me wage
moi = mage
mayo = mage
mayey = mage
මම = යා නම්
යා යි
යා යෝ
යායේ වගේ නොවයි ? මොකද එකපාරටම මොයි උනේ