Russiawe hora wade mattu

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,765
    9,458
    113
    Motorist captures military truck carrying BUK M1 in border town

    article-2699170-1FD28FC000000578-292_964x626.jpg

    article-2699170-1FD28FCE00000578-225_964x580.jpg

    article-2699170-1FD2901600000578-756_964x578.jpg

    Is this the BUK missile system back home in Russia after shooting down flight MH17?
    A driver followed this military truck on a main road for two kilometres in a 'border area' of Russia before uploading the footage, filmed with a dashboard camera, on the internet.
    The cargo had no escort and Ukrainian sources have seized on it, captioning the footage: 'A Russian blogger filmed the BUK M1 in Russia, the one that shot the Boeing.'

    DAILYMAILUK
     
    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    ඇමරිකන් කාරයන්ගේ හොලිවුඩ් මුවි එකක් වගේ.:D
     
    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    මේ ප්ලේන් එකේ යන පයිලට්ස්ලා මේ රූට් එකේ යන්න බෑ කියලා තියෙනවා.ඒ මදිවට උන්ට පහලින් යන්න උපදෙස් දීලා තියෙනවා.අනිත් එක පුටින් යන වෙලාවට රුසියන් කාරයො අහසට මිසයිල ගහයිද? ඔය පාරේම මෝඩිත් යනවලු.මේක ලොකු බුද්ධි අංශයක් හිතාමතාම ගහපු එකක්.අනිත් එක ඕනවට වඩා සාක්ෂි එලියට එනවා රුසියාව සම්බන්ධ කරලා.යුක්‍රේනයට උන්ගේ වැඩක් කරගෙන ඉන්න දෙන්නේ නැතිව අනිත් රටවල් ඇගිලි ගහන එක තමයි ප්‍රශ්නයක් තියෙන්නේ.මට හිතෙන්නේ පුටින්ලා ආපහු සෝවියට් රුසියාවක් හදන්න යන්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඇට් ලාස්ට්......උඹ මට එකග වෙන්න පුළුවන් කතාවක් කියල තියනවා.........
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    උන්ට පිස්සුඩ බං ඔහොම පෙන විදිහට ඕකක් අරං යන්න
    ඉතාම ලොල් සහගතයි නේ
    ලෝකෙන්ම 1 හෝ 2 වෙන රට මෙහෙම ගොන් වැඩ කරයිද

    එනිවේ mh17 අසලින් පුටිං යානය ආව කියල කියන්නේ රුසියාවද නැතිනම් වෙනත් සාක්ෂි තිබේද