හරියටම තේරුම් ගන්න කීප සැරයක් කියවන්න උනා චින්තා අයියා
රොන් අයියා කිව්වා වගේ ඔයා නැවත ලියන්න ගත්ත එකට නම් මාත් හදවතින්ම සතුටු වෙනවා....
බලන්න මොනතරම් අපූරු හැකියාවක්ද ඔයා අත්හැරලා ඉන්නේ?
දන්නවද ඊයේ මට ඔයාගේ නිර්මාණ මතක් උනා. ඔයා දැක්කද දන්නෙ නෑ...මම ඔයාට කතා කලා නැවත වාරයක් ලියන්න කියලා...
ලේ වැකුණු හදවත් ගුගුරද්දී නිහඩව ජීවිතය ඉල්ලා හඩාපන්
හරිම අපූරු නිර්මාණයක් අයියේ
ඔව් මම දැක්කා ඔයා අඩගහලා තියෙනවා. ස්තූතියි හැමදේටම. උත්සහ කරන්නම් දිගටම ලියන්න
ගොඩාක් ස්තූතියි අපේ දුක අහලා අයේ ලිව්වාට. නැවත පැමිණීම ගැන ගොඩාක් සතුටුයි ඒත් මට දැනෙන්නෙ අර අවන්ත මල්ලිගේ නිර්මාණයේ තිබ්බ භයානක කම එහෙම්පිටින්ම මෙකෙ තියනවා. ඒ වගේම ශ්‍රමය, ලේ දහඩිය උරා බොන සමාජයට අත ගාල ඇන්න ටොක්කක් වගෙ කියලත මට හිතෙනවා. හරිද නම් දන්නේ නෑ. මම වැරදිනම් ටිකක් කියලා දෙන්න.![]()
ස්තූතියි දුල් ඔයාටත් හැමදේටම... ආයිත් post කරන්න උන්නදු කලාට..
ඔව් ඔයා ගොඩක් දුරට හරි. ටික්ක විතර වැරදී...






