Ruthless night (මුරුගසන් රෑ)......

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හරියටම තේරුම් ගන්න කීප සැරයක් කියවන්න උනා චින්තා අයියා

    රොන් අයියා කිව්වා වගේ ඔයා නැවත ලියන්න ගත්ත එකට නම් මාත් හදවතින්ම සතුටු වෙනවා....

    බලන්න මොනතරම් අපූරු හැකියාවක්ද ඔයා අත්හැරලා ඉන්නේ?

    දන්නවද ඊයේ මට ඔයාගේ නිර්මාණ මතක් උනා. ඔයා දැක්කද දන්නෙ නෑ...මම ඔයාට කතා කලා නැවත වාරයක් ලියන්න කියලා...

    ලේ වැකුණු හදවත් ගුගුරද්දී නිහඩව ජීවිතය ඉල්ලා හඩාපන්:)

    හරිම අපූරු නිර්මාණයක් අයියේ


    ඔව් මම දැක්කා ඔයා අඩගහලා තියෙනවා. ස්තූතියි හැමදේටම. උත්සහ කරන්නම් දිගටම ලියන්න


    ගොඩාක් ස්තූතියි අපේ දුක අහලා අයේ ලිව්වාට. නැවත පැමිණීම ගැන ගොඩාක් සතුටුයි ඒත් මට දැනෙන්නෙ අර අවන්ත මල්ලිගේ නිර්මාණයේ තිබ්බ භයානක කම එහෙම්පිටින්ම මෙකෙ තියනවා. ඒ වගේම ශ්‍රමය, ලේ දහඩිය උරා බොන සමාජයට අත ගාල ඇන්න ටොක්කක් වගෙ කියලත මට හිතෙනවා. හරිද නම් දන්නේ නෑ. මම වැරදිනම් ටිකක් කියලා දෙන්න.:yes::D


    ස්තූතියි දුල් ඔයාටත් හැමදේටම... ආයිත් post කරන්න උන්නදු කලාට..
    ඔව් ඔයා ගොඩක් දුරට හරි. ටික්ක විතර වැරදී... :):)
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    එලකිරි මිත්‍රයා... :)
    කෝ අර ටිකක් බොළඳයි කියපු ඒව? :P :D


    ඒවා හංගලා ;)

    හොර ගෙඩියෙක්...:lol::rofl:

    හොර ගෙඩියෙක් නේන්නම්...
    කවිය මෙතන දාල එන්න සද්ද නැතුව. පැත්ත පලාතේ එන්නෙ නෑ:frown:

    ෂෝක් මඩ පාර... විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ :rofl::rofl:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මෙන්න නිර්මාන කාලය කා දමන අමන ප්‍රේම නිර්මාන වලට වඩා මෙවන් නිර්මාන බිහි වේවායි පැරුනු සිතින් ඉල්ලා සිටිමි ඔබට ජය

    ගෝඩක් ස්තූතියි... ඒත් ඉතින් ඒ වගේ නිර්මාණත් ලෝකයට අවශ්‍යයි නේද සහෝ ???

    මං හරිම කැමතියි ෙමි වෙග් නිර්මාණ වලට..වටිනා පදෙපලක් සෙහා්දරයා...
    දිගටම ලියමු.....

    ස්තූතියි සහෝදරයා...

    machan mekanam maru mama godak rasavinda

    thanks machan..

    ගැඹුරුයි ලස්සනයි දිගටම ලියන්න සහෝ...:)

    ගොඩක් ස්තූතියි ඔයාටත්...
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    :) eka atta Awantha gey nirmanya kiyawala math nil wela inney.. matath meka hariyatama therum ganna bari una..:sorry:
    punaragamana hodai..satutui ayith hoda nirmana karuwo ekata ekathu wenawa.. subapatum saho!!

    සාරාංශව ගත්තොත් පීඩිතයෙක්ගෙන් පීඩකයෙක්ට එල්ල වුන මාරාන්තික පහරක්.....

    නියමයි මචන්
    කාලෙකින් යාළුවගෙ එකක් කියෙව්වෙ...
    දිගටම ලියමු නේ..

    ලියමු ලියමු දිගටම....:):)


    ට්විස්ටඩ් ගේ කවි ආභාශය

    හරියට දැනෙනවා
    ගොඩාක් ආසකරන කවියක් මේක :)
    සුභ පතනවා :D

    ඔව් ඔව්. ට්විස්ටඩ් එක්ක ගිවිසුමක් ගහලනේ ලිව්වේ... :)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,832
    113
    හෝම් ස්වීට් හෝම්
    11.gif

    11.gif


    two thumbs up
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    welcome machan....hoda poem nathuwa meka paluw ela tibbe...eka eka wadakata nathi ewagen....ape parana kattiya apahu poem me wage poem danna gann eka godak sathutui..

    tikak vitara sara poem ekak wage...godak creative! digatama liyapan

    ආපහු එන්න ලැබීම සතුටක්.. උත්සහ කරන්නම් දිගටම ලියන්න.. ස්තූතියි ඔයාට..


    harima apuruy saho...
    oyata tiyenne apuru hakiyawak saho eken wadak ganna
    oyata jaya !!


    හෙ හේ.. අනේ මන්දා.. ගොඩක් ස්තූතියි ඔයාටත්...
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    kiwwath wage deparak witara kiyewwama hitata maru terumak awa machan.ela tamai...ubata jaya kiwaa :)

    :) Godak Sthuthiii

    me loke wena de okama tamai sahodaraya...
    all are depending on other...
    balawatha dubalaya taleema tamai hama tanama.....

    good poem.....:)


    Aththatama, loke purama wage ada sidda wenne eeka thama.


    FB innawanam Kavi Piyasata join wenna...
    http://www.facebook.com/group.php?gid=70366368413

    mekath eke post karanna... eka thiyenne kavi mai...

    Ok.. mama join una dan.. Thanks kathaa kalata :)
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    well... like to thanks twisted for making me write this. If wasn't his idea of start writing same time I would never write this. yup.... I ended up nearly 2 hours later...

    And thank should goes to Nuwan, Minu and Dulhari who encourage me to post again. Don't think u expect me to write this poem though. lol....

    So enjoy.... ??????

    ruthless.jpg

    මේකයි twisted ගෙ lonely monster නුයි.. එක දවසක් කියෙව්වට comment කරන්න වෙලාවක් හම්බ වුනෙ නැහැ. දැන් ආයෙ හොයලා ගත්තා.:)ඉතින් දෙකටම මෙතන කියන්නම්. මට දැනෙන්නෙ මේක ලියන්නෙ lonely monster [A serial (heart) killer or something:)] ට බිලි වෙන්න යන කෙනාට කියලා.හරිද මන්දා.ඔය මට දැනුනු හැටි. Any ways..good creations Bro's.