RX-V585 7.2-Channel AV Receiver එක ගැන දන්නවද ?

bigbossmax1992

Junior member
  • Feb 20, 2020
    9
    56
    13
    RX-V585 7.2-Channel AV Receiver එක ගැන දන්නවද ?

    [/B][/B]මචංලා මම RX-V585 7.2-Channel AV Receiver එකක් ගන්න කියලා හිතන් ඉන්නෙ... ලබන මාසේ මුල ගන්න ඉන්නෙ.. අලුතෙම්ම ගන්න තමයි ඉන්නෙ... දැන් මේකයි සීන් එක. මේක විතරක් 92 වගේ වෙනවා. එතකොට මේකට මම නම් ආස bose speaker ඒ වට 1.45 වෙනවා use කරපුවා දැම්මත්... bose speaker දාන් නැතුව මේ quality එකම ගන්න මොනවද දාන්න පුලුවන් speaker 7.2 වලට. Film බලන්න තමයි ගන්නෙ... සින්දූ අහන්න එකක් තියෙයි (sony shake x70D) . කියහල්ලකෝ මොකද කරන්නෙ කියලා...
     
    Last edited:

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    yamaha music center palayan. 7.1 walata ona okkoma eke thiyenawa.. 2 lak wage goda da ganna puluwan...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    bose gewana ganata watinne naha, ewagema sound quality ekath echchratama honda naha machan, habai size eka podi ok sounding speaker ona nam bose thama ekata expert.

    honda sound speakers ona nam klipsch, yamaha, JBL wage wage brands wala speakers balanna.

    Oya receiver ekai speakers wena wenama ganna wele harman kardon wage full home theater system ekak gaththa nam labai.

    naththan studio monitors 2k ekka ekata match wena sub ekak ganna.
     
    • Like
    Reactions: ACHIK

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    I have bose lifestyle 8 5.1 bought 2001 @ LKR 493,000 :lol: පට්ට සවුන්ඩ් තාමත් යූස් කරනවා. USA වලින් ගෙන්න ගත්තේ මම NEAT ඉන්න කාලෙ
     
    • Like
    Reactions: ACHIK

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    හොඳම දේ yamaha music center එකට ගිහින් බලන එක . Room එකේ speakers install කරන විදිහ හොඳට හිතල speakers select කරන්න . Bose speakers, duplication road එකේ siedles එකේ බලන්න පුළුවන් . සමහර bose speakers වල (AM3, AM5 etc..) එන්නේ bass module එකක් මිසක් subwoofer එකක් නෙවෙයි . ඒ නිසා කොච්චර quality උනත් පොඩි අඩුවක් දැනෙනවා .
     
    • Like
    Reactions: bigbossmax1992

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    RX-V585 7.2-Channel AV Receiver එක ගැන දන්නවද ?

    [/B][/B]මචංලා මම RX-V585 7.2-Channel AV Receiver එකක් ගන්න කියලා හිතන් ඉන්නෙ... ලබන මාසේ මුල ගන්න ඉන්නෙ.. අලුතෙම්ම ගන්න තමයි ඉන්නෙ... දැන් මේකයි සීන් එක. මේක විතරක් 92 වගේ වෙනවා. එතකොට මේකට මම නම් ආස bose speaker ඒ වට 1.45 වෙනවා use කරපුවා දැම්මත්... bose speaker දාන් නැතුව මේ quality එකම ගන්න මොනවද දාන්න පුලුවන් speaker 7.2 වලට. Film බලන්න තමයි ගන්නෙ... සින්දූ අහන්න එකක් තියෙයි (sony shake x70D) . කියහල්ලකෝ මොකද කරන්නෙ කියලා...

    dan ooka 106.000/= wenawa neda? me ganata meka watinwda?
     
    Similar threads