මචන්ලා Video editing වැඩ වලට PC එකක් හදන්න ඉන්නේ දැනට මේ ප්‍රොසෙසර් දෙක බලලා තියෙන්නේ... මේ දෙකෙන් හොද මොකද්ද ... ? නැත්නම් වෙන රෙකමන්ඩ් ඒවා තියේද... හෙල්ප්
INTEL® CORE™ I5-12600K PROCESSOR
# of Performance-cores
6
# of Efficient-cores
4
Total Threads
16
76,500 LKR
6
# of Efficient-cores
4
Total Threads
16
76,500 LKR
AMD RYZEN™ 7 3700X
# of CPU Cores
8
# of Threads
16
75,000 LKR
8
# of Threads
16
75,000 LKR

Idle 33C peak 75-78 උපරිම.