Ryzen or Intel?

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    purpose එක, budget එක, ගන්න generation එක අනුව තමයි තෝරන්න වෙන්නෙ.

    මං AMD තෝරගත්තෙ AM4 motherboard ගණන් අඩු හින්දා. ඒත් AM5 වල motherboard ගණන් වැඩි හින්දා අලුතෙන් එකක් හදනවා නම් Intel හොඳ වෙන්නත් පුලුවන්. Intel වලට වඩා AMD motherboard වල generation දෙක තුනකට වඩා CPU upgrade වලට support කරපු හින්දා AMD ගන්න එකෙන් cost එක අඩු කරගන්න පුලුවන්. හැබැයි ඉස්සරහට ඒ විදිය වෙනස් වෙයිද දන්නෙ නෑ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    රයිසන් අලුත් එවා නම් දැන් ලොකු මිල අඩුවක් නැ නෙහ් බන් ඉන්ටෙල් එක්ක බැලුවම???
     
    • Like
    Reactions: Dead Cupid and NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Ryzen thama mata set wenne. Servers wala wada karana nisa dannawa. Dan godak customers la buy karanna balanne Ryzen. Performance eka hodai. Intel godak welawata ganne budget customers la.