A320 එකත් හරියනවා ඒත් පරන වැඩී වගෙ. 550 එකකටම යන්න පුලුවන් නම්.450W madi weida ban 16GB, 4GB VGA wage gahala?
B450MB eka set wenne nadda?
Prosa ta Match wena MB eka hoyaganne kohomada kiyala idea ekak Diyanko ban.
450w නම් මදි වෙයි පුතී... AMD නම් අනිවා 650W වත් එකකට යන්න. අනික 4GB 2070 එකත් ටිකක් Power Hungry.