S 2 ක් අරන් වෛද්‍ය විද්‍යාලේ

KDH

Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    දොස්තරලගේ ළමයි කී දෙනෙක් ඕකේ ඉන්නවද කියන එකත් පොඩ්ඩක් හොයලා කියන්න කියපන් අන්තරේ කැදවුම්කරුට.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Ehema innawa kiyala thiyenne anthare lokka neda:lol::lol::lol::lol::rofl::rofl::rolleyes::rolleyes: u kiyai oke inne igena gaththa ewn kiyala... Mama danna widihata Chem C minimum thiyenna oni anik Subjects pass wenna oni. okunge pacha bn:lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    දොස්තරලගේ ළමයි කී දෙනෙක් ඕකේ ඉන්නවද කියන එකත් පොඩ්ඩක් හොයලා කියන්න කියපන් අන්තරේ කැදවුම්කරුට.

    දොස්තරලගෙ ළමයි අඩුම ගානෙ බංග්ලාදේශෙ වත් යවනව මිසක මේකට යවන්නෙ නෑ බොහෝවිට :yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    AL වලට වඩා ලේසි එක්සෑම් වෙන්ඩැ
    :lol:

    Onama dekadi machan waddo issarahata enawa... anik un halenawa... Gov uni wala inna unta ochhcara mole thiyenawa nam baya wenna deyak nane ban.. :lol::lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    dan dosthrath බිස්නස් එකක් කරන්නේ උණකට බෙහෙත් දෙන්නේ තුන් පාරෙන් හොද වෙන්න ,එකපාරෙන් නැතුව
    700 ගැනේ 3ක් 2100 යි ,
    එකපාර දුනොත් 700 යනේ අදකාලේ තත්වේ ඕකයි ,එත් දෙවිවරු වගේ දොස්තර මහත්වරු ඉන්නවා ,සල්ලි වලට යට නොවෙචච ,තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් රැකියාව කරන
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    Anungana hithanna kalin thamanta hamba una awasthawen prayojanaya ganin ban...budu hamuduruwoth anun gana hitha hitha gyana gamana nawaththuwa nam thamath sal gaha yata....

    meka anun gana hitha hitha jiwath wenna ona kalayak newei....oya ape mathu parapurata kiya kiya ka gahana uththamayo campus out unata passe hoyannath na....okkoma rallata
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Onama dekadi machan waddo issarahata enawa... anik un halenawa... Gov uni wala inna unta ochhcara mole thiyenawa nam baya wenna deyak nane ban.. :lol::lol:
    කමක් නැ බන් බෙහෙත් කරාට පස්සේ පෝලිමට මිනිස්සු මැරෙන්න ගත්තාම ආයිත් ආණ්ඩුවටම බනිමු
    වයිද්යවරයෙක් කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමේ බන් ,,එක දන්නා කෙනෙක් ගෙන් අහපන් ,කොහොම ප්‍රෙෂර් එකක් තියෙන දෙයක් ද කියල ,ඔය රිසල්ට් එකෙන් බලන්නේ එයා කොචර එකට ඔරොත්තු දෙන්න පුලුවන්ද කියාලා ,
    අ/ලෙවල් වලට a 3 ක් ආරන් කැම්පස් ගිය කෙනෙක් ගෙන් අහපන් කොචර කැප කිරීමක් කරන්න ඕනෙද කියල ,ඊට වඩා සිය දහස් ගුණයක කැප කිරීමක් කරන්න ඕනේ ඊලග තැනට එන්න ,
    අනික මන් ගොඩක් දැකපු දෙයක් දොස්තර වෙන ගොඩක් අය අද්යාත්මික වශයෙන් ටිකක් උඩින් ඉන්නවා ,,හරක් කොහෙත් ඉන්නවා ,
    එලකිරි දත් කිබුලා අය්යා උදා හරණයක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Onama dekadi machan waddo issarahata enawa... anik un halenawa... Gov uni wala inna unta ochhcara mole thiyenawa nam baya wenna deyak nane ban.. :lol::lol:

    මොළේටත් වඩා රජයෙ විශ්වවිද්‍යාලවල ඉන්නෙ හෙනට කටු කන්ඩ පුලුවන් උන්,
    අනුරාධපුර නුවරඑළිය ඉඳං කුරුණෑගලට මහනුවරට පංති ඇවිල්ල AL ගොඩ දාගත්ත උං ඉන්නව...
    :nerd:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මොළේටත් වඩා රජයෙ විශ්වවිද්‍යාලවල ඉන්නෙ හෙනට කටු කන්ඩ පුලුවන් උන්,
    අනුරාධපුර නුවරඑළිය ඉඳං කුරුණෑගලට මහනුවරට පංති ඇවිල්ල AL ගොඩ දාගත්ත උං ඉන්නව...
    :nerd:
    උබ වැරදි අපිත් එක්ක හිටිය අම්පාරේ ඉදල ගම්පහ ඇවිත් මට වඩා රෑන්ක් එක දාපු කොල්ලෙක්
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මටනම් ඕකට s2 ක නෙවෙයි ......... AL OL 5ශිෂ්‍යත්වය failවුන උන් ගත්තත් අවුලක්නැ ..........මොකද උන්ගේ සල්ලිනෙ........... හැබැයි මට අවුල තියෙන්නේ Saitm එකේ ප්‍රමිතිය ගැන ..........මොකද වැඩ බැරි උන් අනිවා හැලෙන්න ඕනෑ ......... යන යන හැම එකාට දැනුමක් නැතුව හොරට විභාග පාස් කොරලා digree දෙනවානන් ඕක වහන්ඩ ඕනෑ .........
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කමක් නැ බන් බෙහෙත් කරාට පස්සේ පෝලිමට මිනිස්සු මැරෙන්න ගත්තාම ආයිත් ආණ්ඩුවටම බනිමු
    වයිද්යවරයෙක් කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමේ බන් ,,එක දන්නා කෙනෙක් ගෙන් අහපන් ,කොහොම ප්‍රෙෂර් එකක් තියෙන දෙයක් ද කියල ,ඔය රිසල්ට් එකෙන් බලන්නේ එයා කොචර එකට ඔරොත්තු දෙන්න පුලුවන්ද කියාලා ,
    අ/ලෙවල් වලට a 3 ක් ආරන් කැම්පස් ගිය කෙනෙක් ගෙන් අහපන් කොචර කැප කිරීමක් කරන්න ඕනෙද කියල ,ඊට වඩා සිය දහස් ගුණයක කැප කිරීමක් කරන්න ඕනේ ඊලග තැනට එන්න ,
    අනික මන් ගොඩක් දැකපු දෙයක් දොස්තර වෙන ගොඩක් අය අද්යාත්මික වශයෙන් ටිකක් උඩින් ඉන්නවා ,,හරක් කොහෙත් ඉන්නවා ,
    එලකිරි දත් කිබුලා අය්යා උදා හරණයක්

    Uba hari machan katu kanna wenawa... godaaak amarui.. eka man dannawa.. e ubala katu kanne wena deyak nisa nemei.. ubala e subject ekata asa nisane ban.. nathuwa leddu awilla machan ubalata pressure kale nane dokek weyan kiyala... ne? e wagema asawak thiyena ekek privet kalata api ekata garahanna hoda na kiyalai man kiyanne..
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මොළේටත් වඩා රජයෙ විශ්වවිද්‍යාලවල ඉන්නෙ හෙනට කටු කන්ඩ පුලුවන් උන්,
    අනුරාධපුර නුවරඑළිය ඉඳං කුරුණෑගලට මහනුවරට පංති ඇවිල්ල AL ගොඩ දාගත්ත උං ඉන්නව...
    :nerd:

    Machan katu kana eka mekata adala na macahn.. coz leddu pressure karanawa nemeine macahn ubalata katu kanna kiyala.. e katuu kanne ubala e deta asa nisa.. anika api wena ekek katu kanne na api wage kiyala ekata kuhaka wenna hoda na...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මොළේටත් වඩා රජයෙ විශ්වවිද්‍යාලවල ඉන්නෙ හෙනට කටු කන්ඩ පුලුවන් උන්,
    අනුරාධපුර නුවරඑළිය ඉඳං කුරුණෑගලට මහනුවරට පංති ඇවිල්ල AL ගොඩ දාගත්ත උං ඉන්නව...
    :nerd:

    katu kemai doctor kenek wimai atare sambande mokadda ban.