S 2 ක් අරන් වෛද්‍ය විද්‍යාලේ

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    anna walige paaga gaththa.

    SAITM eke loku prashnayak thiyenawa. eth AL S 2 nemei W 3k gaththa kiyalawath u Doctor kenek wenna sudusu nathi wenne na.
    a wagemai anit paththath.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    අනේ බන්. හොඳට හිතලා බලපන්කො මේ කියන කතාව වැරදිද කියලා?

    එඩිසන්,අයන්ස්ටයින් දෙන්නත් school වලින් වැඩ බෑ කියල ඩ්‍රොප් වෙච්ච උන් නෙ..
    උන් දෙන්න කොච්චර ලොකු හරක්
    බානක් ද නෙහ්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    එඩිසන්,අයන්ස්ටයින් දෙන්නත් school වලින් වැඩ බෑ කියල ඩ්‍රොප් වෙච්ච උන් නෙ..
    උන් දෙන්න කොච්චර ලොකු හරක්
    බානක් ද නෙහ්

    උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්. ලක්ෂ 120ක් දීල ඕකට යන්න සාමාන්‍ය පවුලක ළමයෙක්ට පුලුවන්ද කියපන්කො?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්. ලක්ෂ 120ක් දීල ඕකට යන්න සාමාන්‍ය පවුලක ළමයෙක්ට පුලුවන්ද කියපන්කො?

    120 බැරි නම් 220 දීල හරි පිටරට යවල කරවයි සල්ලි තියනව නම්..

    මගේ පොයින්ට් එක ඕක හරිද වැරදිද කියන එක නෙවේ..

    A/L,O/L ශිෂ්‍යත්වෙ කියන්නෙ බුදධිම ට්ටම මනින විභාග නෙවේ..
    AL S2 කියල ඌ කොහොමද මේ විභාග කරන්නෙ කියල ඇහුවොත් ඒක මහ අවලං කතාවක් බන්..
    educated කියන්නෙ intelligent කියන එක නෙවේ..

    අනික අනික් උන්ට අසාධාරණයක් වෙනව කියල බොරුවට කෑ ගහල වැඩක් නැහැ..
    ඕව නවත්තන්න බැහැ..
     
    • Like
    Reactions: JesonRulez

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    120 බැරි නම් 220 දීල හරි පිටරට යවල කරවයි සල්ලි තියනව නම්..

    මගේ පොයින්ට් එක ඕක හරිද වැරදිද කියන එක නෙවේ..

    A/L,O/L ශිෂ්‍යත්වෙ කියන්නෙ බුදධිම ට්ටම මනින විභාග නෙවේ..
    AL S2 කියල ඌ කොහොමද මේ විභාග කරන්නෙ කියල ඇහුවොත් ඒක මහ අවලං කතාවක් බන්..
    educated කියන්නෙ intelligent කියන එක නෙවේ..

    අනික අනික් උන්ට අසාධාරණයක් වෙනව කියල බොරුවට කෑ ගහල වැඩක් නැහැ..
    ඕව නවත්තන්න බැහැ..

    :yes:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මටනම් ඕකට s2 ක නෙවෙයි ......... AL OL 5ශිෂ්‍යත්වය failවුන උන් ගත්තත් අවුලක්නැ ..........මොකද උන්ගේ සල්ලිනෙ........... හැබැයි මට අවුල තියෙන්නේ Saitm එකේ ප්‍රමිතිය ගැන ..........මොකද වැඩ බැරි උන් අනිවා හැලෙන්න ඕනෑ ......... යන යන හැම එකාට දැනුමක් නැතුව හොරට විභාග පාස් කොරලා digree දෙනවානන් ඕක වහන්ඩ ඕනෑ .........
    sure
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්. ලක්ෂ 120ක් දීල ඕකට යන්න සාමාන්‍ය පවුලක ළමයෙක්ට පුලුවන්ද කියපන්කො?

    Meka nan machan moda/kuhaka tharkayak. :)

    Oya widiyata gaththama 5 Star Hotels,Private Hospitals,SLIIT/APIIT oya wage ewa okkoma wahanna ona. Mokada owatath samaniya panthiye minihekuta yanna beri nisa.

    Umba kiyanne apita kaden biryani kanna salli nethnan kade biryani wikunana eka thahanan karanna wage kathawak. :cool:
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    :yes::yes: