S.B. ට ඇමතිකමක් දීම

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    S.B. ට ඇමතිකමක් දීම

    S.B. දිසානායක චන්දෙන් පැරදුනා, ජාතික ලයිස්තුවෙන් ආවා, දැන් ඇමතිකමකුත් තියෙනවා. වෙන දෙන්න උන් හිටියෙම නැද්ද, නොදී හිටියනං කැබිනට් එකේ බර ටිකක් හරි අඩු වෙනවා... මේ ගැන මොකද කියන්නේ....
     
    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    S.B. දිසානායක චන්දෙන් පැරදුනා, ජාතික ලයිස්තුවෙන් ආවා, දැන් ඇමතිකමකුත් තියෙනවා. වෙන දෙන්න උන් හිටියෙම නැද්ද, නොදී හිටියනං කැබිනට් එකේ බර ටිකක් හරි අඩු වෙනවා... මේ ගැන මොකද කියන්නේ....

    Maithripala-Sirisena_2.jpg
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    තාම ආණ්ඩු කරෙත් නෑ නොවැ.
    අපි බලා ඉම්මු ගවපාලනේ කොහොම වෙයිද කියල.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    BAyiyanta api kiwuwa oka wenawa kiyala....ahawuwada ahawuwada ahawuawada? lol
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    BAyiyanta api kiwuwa oka wenawa kiyala....ahawuwada ahawuwada ahawuawada? lol

    ඕකේ කිසිම ගැලපීමක් නැති උත්තරයක්. හරියට මං ගෙදරකට ගල් ගහනවා, ඒ අතරේ ජනේලකට ගලක් වැදිලා වීදුරුව බිඳෙනවා, ඊට පස්සේ මං කියනවා උඹලා මෙතන ගෙයක් හැදුවෙ නැත්තං මං ගල් ගහන්නෙත් නෑ, වීදුරු බිඳෙන් නෑනේ කියලා.