S B දිසානායක

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වේස බල්ලො.සමුරිදිය කියන්නේ කලින් හිටපු ප්‍රේමදාසගේ ජනසවිය.මුන් ඒකට ජන කයිය ජන පයිය කියල බැන බැන ඉඳලා බලේට ආවම මේවා කැන්සල් කරොත් බඩු හම්බ වෙන නිසා සමුර්දි කියල දෙන්න පටන් ගත්තා.සමුර්දි එකේ බඩු විතරයි දෙන්නේ.සල්ලි දෙන්නේ නෑ,ප්‍රේමදාස ඒ කාලේ හාරදාහක් මාසෙකට දුප්පත් අයට දීලා තව බඩු සමූපකාරෙන් නිකන් දුන්නා.ඒක නිසා තමයි සජිත් උනත් ඔය ලොකුවට කෑ ගහන්නේ

    ජනසවිය බැoකු කියල ජාතියකුත් තිබ්බද නිකන් ගොන් ආතල් දෙන්ඩ එපා..සමෘද්ධි බැoකු ජාලය ඇති කරල සුද්‍ර ණය ලබා ගැනීමේ ප්‍රායෝගික ක්‍රමය හදුන්වල දුන්නෙ එස්බිය තමයි..
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,821
    4,175
    113
    චන්දෙ දීල පත්කර ගැනීම හෝ නොගෙනීම මට අදල දෙයක් නෙමේ..ඕව දිහා බලන්ඩ ඔනෙ සාපේක්ශව SBට හොරකම් කරා කියල චෝදනා නැ, හැකර කට කියලනම් චෝදනා තියෙනව, ඒව සාපේක්ශ චෝදනා..

    නොදන්න හුත්තවල් කියවන්න එපා බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදන්න හුත්තවල් කියවන්න එපා බන්.

    දන්නවනම් අපිටත් දැන ගන්ඩ කියන්ඩ එපැයි..බාග කමෙන්ට් දාන්ඩ එපා..
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,821
    4,175
    113
    ජනසවිය බැoකු කියල ජාතියකුත් තිබ්බද නිකන් ගොන් ආතල් දෙන්ඩ එපා..සමෘද්ධි බැoකු ජාලය ඇති කරල සුද්‍ර ණය ලබා ගැනීමේ ප්‍රායෝගික ක්‍රමය හදුන්වල දුන්නෙ එස්බිය තමයි..

    මු සමෘද්ධි එකෙන් සැහෙන්න ගසා කෑවා. ගමේ උන් දන්නවා උබ නොදන්නවා උනාට
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,821
    4,175
    113
    සිරාට ගහපන් එහෙනම්.. :rofl::rofl:
    ---------------------
    SB අවුලක් නැ ඇමතිකෙනෙක් විදිහට මිනිහ දක්ශයෙක්, සමෘදිධි වියාපාරය SBගෙ සoකල්පක්..

    මූ උසස් අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කාලේ උබ හිටියේ වෙන රටකද බන් ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මු සමෘද්ධි එකෙන් සැහෙන්න ගසා කෑවා. ගමේ උන් දන්නවා උබ නොදන්නවා උනාට

    ඕන්න පටන් ගත්ත බොරු කියන්ඩ.. ගමේ උන් දන්නව ගසා කාපු විදිහ :rofl::rofl::rofl: බොරුවක් කියද්දි අඩුම ගානෙ පිලි ගන්ඩ පුලුවන් වෙන්ඩ, පොඩ්ඩක් උගත් මිනිහෙක්වත් දැනන් උන්න කියන්ඩ පුරුදු වෙයන්..:lol::lol::lol: ඇයි බන් ගූ ඇන් පී කාරයො බොරුවෙන්ම ජීවත් වෙන්ඩ හදන්නෙ ???:confused::confused:
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,821
    4,175
    113
    ඕන්න පටන් ගත්ත බොරු කියන්ඩ.. ගමේ උන් දන්නව ගසා කාපු විදිහ :rofl::rofl::rofl: බොරුවක් කියද්දි අඩුම ගානෙ පිලි ගන්ඩ පුලුවන් වෙන්ඩ, පොඩ්ඩක් උගත් මිනිහෙක්වත් දැනන් උන්න කියන්ඩ පුරුදු වෙයන්..:lol::lol::lol: ඇයි බන් ගූ ඇන් පී කාරයො බොරුවෙන්ම ජීවත් වෙන්ඩ හදන්නෙ ???:confused::confused:

    මම UNP නෙවෙයි. එත් උබ වගේ පොහොට්ටුවේ එකෙක් දාන බෙට්ටක් උනත් රහයි කියන type ගොබ්බයෙකුත් නෙවෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ උසස් අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කාලේ උබ හිටියේ වෙන රටකද බන් ??

    මොකක්ද ඌ උසස් අධයාපන ඇමතිවෙලා කරපු නරක වැඩේ?? පොඩ්ඩක් කියපන් බලන්ඩ හැබැයි පච කෙලින්ඩ නම් එපා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම UNP නෙවෙයි. එත් උබ වගේ පොහොට්ටුවේ එකෙක් දාන බෙට්ටක් උනත් රහයි කියන type ගොබ්බයෙකුත් නෙවෙයි

    ගොන් ආතල් නම් දෙන්ඩ එපා, මඩ ගහන්ඩ ගිහින් කිච උනාම ගූ ඇන් පී නෙමේ කියල මාරු වෙන්ඩ හදන්ඩ එපා..:lol::lol::lol: මඩින් නෙමේ ගොඩින් වරෙන්.. :yes::yes:
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,821
    4,175
    113
    මොකක්ද ඌ උසස් අධයාපන ඇමතිවෙලා කරපු නරක වැඩේ?? පොඩ්ඩක් කියපන් බලන්ඩ හැබැයි පච කෙලින්ඩ නම් එපා...

    Z ස්කෝර් ප්‍රශ්නේ..

    88, 89 කාලෙන් පස්සේ වැඩිම කාලයක් campus වහල තිබ්බේ ඒ කාලේ..

    ගියපු උන් දන්නවා උබ නොදන්නවා උනාට ,,,

    හොයල බලල දෙයක් කියපන් බන් කියන්න කලින්. උබල වගේ උන් දැක්කම UNP ගොබ්බයො හිතන්නේ හැම පොහොට්ටුවේ එකාම උබ වගේ මී හරකෙක් කියල..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    චන්දෙ දීල පත්කර ගැනීම හෝ නොගෙනීම මට අදල දෙයක් නෙමේ..ඕව දිහා බලන්ඩ ඔනෙ සාපේක්ශව SBට හොරකම් කරා කියල චෝදනා නැ, හැකර කට කියලනම් චෝදනා තියෙනව, ඒව සාපේක්ශ චෝදනා..
    ඔය එස් බී කියන හොරාට හැමජාතියෙම හොරකම් මගොඩිකම් ගෑවිලා තියෙනව. ඌත් එකයි පුතත් එකයි

    මුන්ගෙ රැඟිලි ආයෙ බලන්න වෙනවනම් ගෝටව වුනත් එපා:angry:
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,821
    4,175
    113
    ගොන් ආතල් නම් දෙන්ඩ එපා, මඩ ගහන්ඩ ගිහින් කිච උනාම ගූ ඇන් පී නෙමේ කියල මාරු වෙන්ඩ හදන්ඩ එපා..:lol::lol::lol: මඩින් නෙමේ ගොඩින් වරෙන්.. :yes::yes:
    මඩ නෙවේ මන් කිවේ මම හොදටම දන්නා දෙයක්. උබ පොහොට්ටු පාක්ෂිකයෙක් නම් please මචන් ගොන් කතා නොකියා ඉදපන්.. අපිත් උබලගේ ගානට වැටෙනවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මූ උසස් අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කාලේ උබ හිටියේ වෙන රටකද බන් ??
    මූ තමා සයිටම් අටමගලෙ පටන් අරගෙන ගූ නෑවෙ. මහින්දගෙ නම පෙන්නල හොරාකන වේ*ගෙ පුතා:growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Z ස්කෝර් ප්‍රශ්නේ..

    88, 89 කාලෙන් පස්සේ වැඩිම කාලයක් campus වහල තිබ්බේ ඒ කාලේ..

    ගියපු උන් දන්නවා උබ නොදන්නවා උනාට ,,,

    හොයල බලල දෙයක් කියපන් බන් කියන්න කලින්. උබල වගේ උන් දැක්කම UNP ගොබ්බයො හිතන්නේ හැම පොහොට්ටුවේ එකාම උබ වගේ මී හරකෙක් කියල..

    අනේ අම්මේ මේව දැක්කම හිනා ගිහින් මැරෙන්නෙ.. :lol::lol::lol::lol: උබල වගේ මෝඩ ගූ ඇන් පී කාරයො එක්ක කතා කරල වැඩක් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය එස් බී කියන හොරාට හැමජාතියෙම හොරකම් මගොඩිකම් ගෑවිලා තියෙනව. ඌත් එකයි පුතත් එකයි

    මුන්ගෙ රැඟිලි ආයෙ බලන්න වෙනවනම් ගෝටව වුනත් එපා:angry:

    ඕව හින්ද තමයි කියන්නෙ අඩන්ඩ ඉන්න මනුස්සයට ඇගිල්ලෙන් ඇන්නත් ඇති කියල..:lol::lol: චෝදානා ඔප්පු නොවී කටවත් හොරා හොරා කියන එක පදනමක් නැති ක්‍රියාවක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ තමා සයිටම් අටමගලෙ පටන් අරගෙන ගූ නෑවෙ. මහින්දගෙ නම පෙන්නල හොරාකන වේ*ගෙ පුතා:growl:

    සයිටම් කියන්නෙ බන් වoචාකාරි ආයතනක්, SB කොහෙවත් අවසර දීල නැ මෙඩිකල් පැකල්ටියක් අරින්ඩ, එහෙම අවසර දෙන්ඩ බලේකුත් නැ ඇමතිට... ඕව මේ විශය නොදන්න මිනිස්සු කියාගන්ඩ දෙයක් නැතුවට කියන කතා..

    පේනවනෙ රාජිතය සයිටම් එක රජයට පවර ගත්ත කියල නටපු නැටිල්ල, බිලියන ගානක් හොරා කෑව..ජනාධිපති කොමිසමේදි රාජිතය වරද පිලි ගන්න තැනට ආව සබාපති විනිසුරු පැහැදිලිවම කීව කරපු වැරැද්දට හිරේ යන්ඩ වෙනව කියල.. අන්න ඒවගේ රියල් හොරකම් වලට විරුද්ධව කතා කිරීමයි වැදගත් වෙන්නෙ...:yes::yes:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඕව හින්ද තමයි කියන්නෙ අඩන්ඩ ඉන්න මනුස්සයට ඇගිල්ලෙන් ඇන්නත් ඇති කියල..:lol::lol: චෝදානා ඔප්පු නොවී කටවත් හොරා හොරා කියන එක පදනමක් නැති ක්‍රියාවක්..

    ගෝටා ඇවිත් මහබැංකුව හොරා කාපු රනිලව හිරේ දායි කියලද උබ හිතන්නේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝටා ඇවිත් මහබැංකුව හොරා කාපු රනිලව හිරේ දායි කියලද උබ හිතන්නේ :lol:

    ගෝඨ හිරේ දම්මනව නෙමේ, නඩු අහල තින්දුවෙන් හිරේ යවනව කියල නිවරදි වෙන්ඩ ඔනෙ.. :yes::yes:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,451
    1,400
    113
    සිරාට ගහපන් එහෙනම්.. :rofl::rofl:
    ---------------------
    SB අවුලක් නැ ඇමතිකෙනෙක් විදිහට මිනිහ දක්ශයෙක්, සමෘදිධි වියාපාරය SBගෙ සoකල්පක්..

    සමෳර්දි කියන්නෙ ජනසවිය වෙන නමකින්. සමෳර්දි වියපරෙයෙන් සල්ලි ගහපු හැටි දන්න අය දන්නව​. බෑන්ක් එකක් එක්ක එකතුවෙලා හොඳ ගෙමක් දුන්න. හෙතයක් හදුව මතකනෙ. පල් හොරෙක්.
     
    Last edited: