S B දිසානායක

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    71348461_182676572762084_1946562346293919744_n.jpg
     
    • Like
    Reactions: netlife007

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    chanden paradunu me yakawa jathika laisthuwen genapu unta gahanna ona

    සිරාට ගහපන් එහෙනම්.. :rofl::rofl:
    ---------------------
    SB අවුලක් නැ ඇමතිකෙනෙක් විදිහට මිනිහ දක්ශයෙක්, සමෘදිධි වියාපාරය SBගෙ සoකල්පක්..
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සිරාට ගහපන් එහෙනම්.. :rofl::rofl:
    ---------------------
    SB අවුලක් නැ ඇමතිකෙනෙක් විදිහට මිනිහ දක්ශයෙක්, සමෘදිධි වියාපාරය SBගෙ සoකල්පක්..
    :growl: oka karana pakak na yako. 2015 MR ta kelawune onna oya wage depitakattuwo nisa. :frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :growl: oka karana pakak na yako. 2015 MR ta kelawune onna oya wage depitakattuwo nisa. :frown:

    ඒව සාමන්ය දේවල් මිනිස්සුන්ගෙ ස්වරූපයන්, මහින්දට ඒව අමතකයි කියල හිතන්ඩ එපා..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිරාට ගහපන් එහෙනම්.. :rofl::rofl:
    ---------------------
    SB අවුලක් නැ ඇමතිකෙනෙක් විදිහට මිනිහ දක්ශයෙක්, සමෘදිධි වියාපාරය SBගෙ සoකල්පක්..

    මරු ඩයල් එක මෙයා හෙට අනිද්දා බදුර්දින් පැන්නත් කියයි පොර හොඳයි කියලා.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිරාට ගහපන් එහෙනම්.. :rofl::rofl:
    ---------------------
    SB අවුලක් නැ ඇමතිකෙනෙක් විදිහට මිනිහ දක්ශයෙක්, සමෘදිධි වියාපාරය SBගෙ සoකල්පක්..

    නොදකින් යකෝ.. හැම එකාටම හොඳයි කියන්න එපා. මූ මහ එපා කරපු පර බල්ලෙක්. ම්නිස්සු චන්දෙන් පරද්දල ගෙදර ඇරපු එකෙක්.

    ගෝඨ දිනුවොත් මේ වගේ එවුන් එලවල දාන්න ඕන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරු ඩයල් එක මෙයා හෙට අනිද්දා බදුර්දින් පැන්නත් කියයි පොර හොඳයි කියලා.

    අපෝ නැ බදුර්දින්, සාලි සහ හිස්බුල්ලාවගේ වහබ්වාදී අන්තවාදින්ව පොහොට්ටුවට ගන්නෙ නැ.. :no::no:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    නොදකින් යකෝ.. හැම එකාටම හොඳයි කියන්න එපා. මූ මහ එපා කරපු පර බල්ලෙක්. ම්නිස්සු චන්දෙන් පරද්දල ගෙදර ඇරපු එකෙක්.

    ගෝඨ දිනුවොත් මේ වගේ එවුන් එලවල දාන්න ඕන.

    සැලුන් දොර නේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදකින් යකෝ.. හැම එකාටම හොඳයි කියන්න එපා. මූ මහ එපා කරපු පර බල්ලෙක්. ම්නිස්සු චන්දෙන් පරද්දල ගෙදර ඇරපු එකෙක්.

    ගෝඨ දිනුවොත් මේ වගේ එවුන් එලවල දාන්න ඕන.

    චන්දෙ දීල පත්කර ගැනීම හෝ නොගෙනීම මට අදල දෙයක් නෙමේ..ඕව දිහා බලන්ඩ ඔනෙ සාපේක්ශව SBට හොරකම් කරා කියල චෝදනා නැ, හැකර කට කියලනම් චෝදනා තියෙනව, ඒව සාපේක්ශ චෝදනා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සැලුන් දොර නේ...

    ඒ සැලුන් දොර අයෙ හිස්බුල්ල සාලි බදුර්දීන් වගේ වහබ්වාදි අන්තවාදීන්ට ඇරෙන්නෙ නැ...පොහොට්ටුව ඉතා පැහැදිලි ස්තාවරයක ඉන්නව ඒ ගැන වහබ්වාදීන් ගන්නෙ නැ...

    දැක්කනෙ අද අනුරාධපුරේදි ගෝඨ බය නැතුව කට ඇරල රටටම ඇහෙන්ඩ කීව ''බොරු චෝදනාවලට ගූ ඇන් පී පාන්ඩුවෙන් හිරේ දාපු සියලුම රණවිරුවන්ව නිදහස් කරනව'' කියල..අන්න මිනිස්සු වෙන කාටද එහෙම කොන්දක් තියෙන්නෙ....

    Last edited:

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    සිරාට ගහපන් එහෙනම්.. :rofl::rofl:
    ---------------------
    SB අවුලක් නැ ඇමතිකෙනෙක් විදිහට මිනිහ දක්ශයෙක්, සමෘදිධි වියාපාරය SBගෙ සoකල්පක්..

    :lol::lol:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සිරාට ගහපන් එහෙනම්.. :rofl::rofl:
    ---------------------
    SB අවුලක් නැ ඇමතිකෙනෙක් විදිහට මිනිහ දක්ශයෙක්, සමෘදිධි වියාපාරය SBගෙ සoකල්පක්..

    වේස බල්ලො.සමුරිදිය කියන්නේ කලින් හිටපු ප්‍රේමදාසගේ ජනසවිය.මුන් ඒකට ජන කයිය ජන පයිය කියල බැන බැන ඉඳලා බලේට ආවම මේවා කැන්සල් කරොත් බඩු හම්බ වෙන නිසා සමුර්දි කියල දෙන්න පටන් ගත්තා.සමුර්දි එකේ බඩු විතරයි දෙන්නේ.සල්ලි දෙන්නේ නෑ,ප්‍රේමදාස ඒ කාලේ හාරදාහක් මාසෙකට දුප්පත් අයට දීලා තව බඩු සමූපකාරෙන් නිකන් දුන්නා.ඒක නිසා තමයි සජිත් උනත් ඔය ලොකුවට කෑ ගහන්නේ