S.B Dissanayake

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එතකොට බොල සිලෙක්ට් නොවෙන ඒ ලැවල් පාස් කොල්ලො කෙල්ලො පව්නෙ යකෝ
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    මමනම් ඕකට 100% කැමතියි..
    දැන් අපේ උන් හිටියා කියල මොකෝ ඉගෙනගන්නවද?
    නෑනේ...
    ඉතින් පිටරට උන් ඉගෙනගත්තම අඩුමගානේ සල්ලි හරි එනවා...
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    කාඩ රජා;8079594 said:
    මමනම් ඕකට 100% කැමතියි..
    දැන් අපේ උන් හිටියා කියල මොකෝ ඉගෙනගන්නවද?
    නෑනේ...
    ඉතින් පිටරට උන් ඉගෙනගත්තම අඩුමගානේ සල්ලි හරි එනවා...
    :lol:
    lankawe lamai mokakda karan ne ethekota :frown:
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    :lol:
    lankawe lamai mokakda karan ne ethekota :frown:

    පොලීසියෙන් ගුටි කන්න, පෙලපාලි යන්න, වලි දාගන්න විශ්වවිද්‍යල ඔනිද බං?
    ඔය ටික වෙන කොහේහරි ඉදන් උනත් කරන්න පුලුවන්නෙ...

    :eek::eek::eek::eek::eek::eek:;)
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    කාඩ රජා;8079638 said:


    පොලීසියෙන් ගුටි කන්න, පෙලපාලි යන්න, වලි දාගන්න විශ්වවිද්‍යල ඔනිද බං?
    ඔය ටික වෙන කොහේහරි ඉදන් උනත් කරන්න පුලුවන්නෙ...

    :eek::eek::eek::eek::eek::eek:;)
    :no: mama kiwwe study karana lamai gana
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    I think SL also can do it because Bangladesh and Nepal also do that. As u said SL cant compete with some highly reputed uniS, but still they can get foreign students.
    eg - there are highly reputable computer brands like dell,alien ware,toshiba
    but companies like lenovo and many unbranded companies also sell their computers a lot. no need to be world famous to start something. I think SL have enough resources to start.
    maybe as u said SL universities are very low level, which cant give english lectures to a foreign student.
    anyhow its upto SL, we are Arabs, Arabs live in Arab not in SL, for me development of SL doesnt matters, but i got a mother, and bunch of friends there !!!!!

    when our own sri lankan students going to other countries to study do you think foreign students would come here n study...yes there are alot of lap top brands..but y do ppl go for the best..coz thats the best...n they wnt even compare it with a another brand coz they found the right one..all these laptops would sell out but the biggest buyers are on the best laptops...like asus...toshiba....so i dnt thnk foreign students wud think twice when it comes to sri lanka they even wnt think...they'll choose any other country but sri lanka...even india...