මෝහනයට බඩේ ගිණියම බහින්නෙ නෑ බං.mohanya wela balapan, math danne ne seen eka, yati hithata gihin monawahrai kaanda puluwanda kiyala
මචං ඕකට බලන් ඉන්නේ නැතිව බේත් ගනින්. බොරැල්ල ආයුර්වේද හොස්පිටල් 1ට ඔය වගේ අය එනවා. ආයුර්වේද ගන්න. ආයේ ආපහු ගන්න තියාගන්න ඕන නැහැ. නිට්ටාවටම හොද කරගන්න පුළුවන්. හොස්පිටල් 1ට යනකොට වයිෆ් එක්කම යන්න.
තෙරුවන් සරණයි.
ඉක්මන් සුවය පතනවා.
MAchanla help akak one,
man wife akka wadeta enter wedi naginne na ban.. anemanda dan 2 yrs wenawa marry karala.. poddak nagingawa eth wade karagana madi.. solution akak kiyapan.. tablet akak thiyeda mekata ganna.
Thanks
ඉදිරියේ රාළ;20886010 said:මේවට ටැබ්ලට් ගනින්. ප්‍රතිපල තාවකාලිකයි. ඒවගේම හෘදය වස්තුව අතිශයින් දුර්වල වෙනවා. ඔය පෙති අරං අවුරුද්දකින් වගේ උඹෙ blood pressure අස්ථාවර වෙනවා. ඕකට හේතුව වැරදි ආහාර රටාව නිසා බඩේ ගිණියම නැගලා මොළේ නහර දුර්වල වීම (මේක දොස්තර ඉස්කෝලෙ උගන්නන්නෙ නෑ, ඒ නිසා එහෙම දෙයක් නෑ කියල දොස්තරලා උඹට කියාවි.). මේකට අති සාර්ථක දේශීය වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා. ඉක්මනින්ම නම් හොඳ වෙන්නෙ නෑ, අඩුම තරමින් මාස 3 සිට 4හමාරක් යනවා හිතට දැනෙන සනීපයක් ලබාගන්න. ජයවේවා.
ඔනෑම ප්‍රවීණ විශ්වාසනීය පිළිගත් දේශීය වෛද්‍යවරයෙකුට පුළුවනි ඔයාගෙ ප්‍රශ්නෙට සාර්ථක කල්පවතින විසදුම් දෙන්න. පවුලේ විශ්වාසනීය දේශීය වෛද්‍යවරයෙක් වෙත හෝ ලඟම ආයුර්වේද රෝහලට යන්න.thanks.. komada karana one me kramaya??