S.W.R.D බණ්ඩාරනායක ආදාහනය කරපු තැන 1959.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    වැදගෙන ඉන්නේ ඉතින්..

    dl-beatsnoop-com-3000-9m15-Jcd-Dqz.jpg

    Buddhists-paying-tribute-at-a-shrine-to-the-late-Solomon-West-Ridgeway-Dias-Bandaranaike-following-h.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සිරාවටම...
    දේශපාලන වහල්භාවයේ ආරම්භක අවධිය?
    මේ කාලේ තමයි පටන් ගන්න ඇත්තේ.
    ඔය හොරගොල්ල ද?
    දන්නේ නම් නැ මචන්. මරණේ පුච්චපු තැන වෙන තැනක් කියල තමයි අහල තියෙන්නේ ..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    මේයාව අදාහනය කරේ නෑ, මිනිය අවුරුදු 100ක් තියාගන්න පුලුවන් විදිහට එම්බාම් කරේ (එ කාලේ ලෙලින් ගේ එකට පාවිච්චි කරපු කෙමිකල් රුසියාවේන් දුන්නයි කියලා කිවේ) මිනිය සමාධියේ තැම්පත් කරලා තියෙන්නෙ . සමාධිය හැදලා තියෙන්නෙ 5 දෙනෙක් දාන්න පුලුවන් විදිහට. දැනට මෙයා, සිරිමවෝ , අනුර ඉන්නව. චන්ද්‍රිකයි සුනෙත්‍රයි තමයි එන්න ඉන්නේ
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,046
    4,594
    113
    we are a racist nation anyway....
    we chased the burgers in 1960s saying its Sinhala only language
    then we killed tamils 1980s and made them demand a separate state
    we illtreated the upcountry tamils and still do
    we fight with the muslims and want another war
    we fight with the Christians....and have issues with them as well
    we will even fight with the Chinese some day :lol::lol:
    and we even fight among ourselves
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේයාව අදාහනය කරේ නෑ, මිනිය අවුරුදු 100ක් තියාගන්න පුලුවන් විදිහට එම්බාම් කරේ (එ කාලේ ලෙලින් ගේ එකට පාවිච්චි කරපු කෙමිකල් රුසියාවේන් දුන්නයි කියලා කිවේ) මිනිය සමාධියේ තැම්පත් කරලා තියෙන්නෙ . සමාධිය හැදලා තියෙන්නෙ 5 දෙනෙක් දාන්න පුලුවන් විදිහට. දැනට මෙයා, සිරිමවෝ , අනුර ඉන්නව. චන්ද්‍රිකයි සුනෙත්‍රයි තමයි එන්න ඉන්නේ
    හම්මට එහෙම සින් එකක් ද.. එතකොට ඔය තොරණක් ගහල මුන් වැදන් ඉන්නේ මොකටද?
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මේයාව අදාහනය කරේ නෑ, මිනිය අවුරුදු 100ක් තියාගන්න පුලුවන් විදිහට එම්බාම් කරේ (එ කාලේ ලෙලින් ගේ එකට පාවිච්චි කරපු කෙමිකල් රුසියාවේන් දුන්නයි කියලා කිවේ) මිනිය සමාධියේ තැම්පත් කරලා තියෙන්නෙ . සමාධිය හැදලා තියෙන්නෙ 5 දෙනෙක් දාන්න පුලුවන් විදිහට. දැනට මෙයා, සිරිමවෝ , අනුර ඉන්නව. චන්ද්‍රිකයි සුනෙත්‍රයි තමයි එන්න ඉන්නේ
    අවුරුදු 100ක් තියාගන්නේ ඇයි?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    අවුරුදු 100ක් තියාගන්නේ ඇයි?
    ඒ කාලේ තිබ්බ ට්‍රෙන්ඩ් එක තමයි මූ කොහොමත් රුසියානු කදවුරේ හිටියේ. ඉතින් අනිත් උන්ට ලෙනින් වගේ කල් තියාගන්න හිතෙන්න ඇති
     
    • Like
    Reactions: NRTG and EdNygma

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,775
    9,139
    113
    ඇයි ඔයාල මෙයාට බනින්නෙ 😠. අපිට ඔලුව උස්සන් ඉන්න පුලුවන් තරමට අභිමානය හැදුවෙ මේ උත්තමය. මම නම් මල් තියල වදිනව හවසට.