S12 ARRIVES SRI LANKA

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    maara upset ekak une ban upload karaddi...... tread eka publish wenakam eka meter une nee.....

    ela ela sure ada hawasa dannam......

    thankz 4 rep n comment.....

    ෆොටෝ ටික re size කරලා ආයි අප් කරන්න. අපිටනම් අවුලක් නෑ. net slow උන්ට ඕක බලන්න කරදරයි මචං.

    එල එල මචං. මං හවස බලන්නම්.

    මාත් මේ ත්‍රෙඩ් එකක් දාන්න බලාගෙන ඉන්නේ,

    මං කොටු 10 ට 3ක් මෙහායින්. 10 උනා ගමන් දැම්මා.
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    mokak gena tread ekak dannada uba me perum puragena puragena inne......

    mul post eka edit karanna bane den pics aye upload karanna..... :(
     
    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    eya ban seratama kalin uba honda camera ekak ganin... mokadda mee 4to gaththa jara camera eka... uba sure ekatama waraye wada karana porak wenna athine... ubalata hondata padine... mokadda ban honda camera ekak ganin.. 4tos tikanam anthima chaaa :P
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    mokak gena tread ekak dannada uba me perum puragena puragena inne......

    mul post eka edit karanna bane den pics aye upload karanna..... :(

    තේර්ඩ් ගොඩක් දන්නා තියනවා මචං. මං කීපයක් හදාගෙන යනවා.

    රිටිගල 2, ජීවිතය අකුරු කරමි 2 එහෙම. මේ නම් උබලට තැන්ක්ස් කරලා මං දැක්ක ලස්සන කතාවක් දාන්න. කලින් දාන එක හරි නෑනේ.

    ඇයි මචං මුල් page එක උනත් edit කරන්න පුළුවන් නේද ?. මේක ඊයේ දාපු එකක්නේ. තම එඩිට් කරන්න පුළුවන් ඇති.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    eya ban seratama kalin uba honda camera ekak ganin... mokadda mee 4to gaththa jara camera eka... uba sure ekatama waraye wada karana porak wenna athine... ubalata hondata padine... mokadda ban honda camera ekak ganin.. 4tos tikanam anthima chaaa :P

    ube comment ekata thankz.....

    hehe uba danne harima poddai ban...... :lol::lol::lol::lol::lol: port eke weda karana ewunta hoda padi kiyala ahaddith hina..... uba dannawada gate eke security aya job ekata enne benz wala hoda padi nisa unta...... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    anith ayata wagema ubatat kiyannam mama me pics gatthe mage nokia 5800 phone eken..... mama photographer kenek newei cam ekak ussan hathara wate photo gaha gaha yana...... den balapan photos tika mama aye resize karala upload kara...... mulin awula une imageshack eke upload karaddi "optimize without resize" kiyana option eka demma..... itin result eka upset...... eka me tread eka publish karanakam mata meter une nee......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තේර්ඩ් ගොඩක් දන්නා තියනවා මචං. මං කීපයක් හදාගෙන යනවා.

    රිටිගල 2, ජීවිතය අකුරු කරමි 2 එහෙම. මේ නම් උබලට තැන්ක්ස් කරලා මං දැක්ක ලස්සන කතාවක් දාන්න. කලින් දාන එක හරි නෑනේ.

    ඇයි මචං මුල් page එක උනත් edit කරන්න පුළුවන් නේද ?. මේක ඊයේ දාපු එකක්නේ. තම එඩිට් කරන්න පුළුවන් ඇති.

    hari ban mama photos tika resize kara..... dan shape.....

    ela machan ela........ ikmanatama ube kotu tika pirenna one kiyala wish karanawa wagema rep 8kuth dunna.......
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    ayeth ahala..... apit monawa monawa hari karannepai itin active inna..... hitahan hitahan den port ekata yanna hadanne......

    rep onada? ne epa uba tiyaganin parissam karalaa....... :P :lol: :lol: :lol:

    :cool: :cool: elakiri enam ikmanata aragena damu balanna :P

    :lol: na ban ehema ahuwe spread karanalu aye denna ekai :P reputh maha wathayak ban issara wage tibbanam iwarai :dull: :rofl:
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    hari ban mama photos tika resize kara..... dan shape.....

    ela machan ela........ ikmanatama ube kotu tika pirenna one kiyala wish karanawa wagema rep 8kuth dunna.......

    ඔය තියෙන්නේ එළකිරි වගේ. අනිත් ටිකත් එහෙම්ම දාන්න.

    තැන්ක්ස් මචං මං 10 ට පැන්නා.