S24 Ultra vs Pixel 9 vs OnePlus 13 මොකක්ද ගන්න හොද? ❓📱

කෝකද හොද?


  • Total voters
    24

pcguru

Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    Math Iphone 14 ekaka idala thamai pixel 9 ekakta maru une.. Kiyanna tharam waradak na machan
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Samsung තමයි ඉතින් කියන්න වෙන්නේ.
    තව අවුරුදු 5ක් යනකම් S24U එකේ එන Hardware වලට සමාන ඒවා අනිත් ෆෝන් වල එන්නේ නෑ.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Samsung S24 Ultra > Best hardware
    Pixel 9 > stock Android
    dekema 7 years yanakan update hamba wenawa.