Questions [Help] Google Pixel 6 or Oneplus 9RT ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    දැනට use කරන්නේ office එකෙන් දුන්න iPhone 12 එක. ටික දවසකින් ඒක දෙන්න වෙනවා ආයේ

    ඊට කලින් use කලේ Oneplus 6 එකක් . එක හොදට use කළා. ඒත් දැන් තියන reviews එක්ක Oneplus අලුත් ඒවා ටිකක් case වගේ නේ . එක හින්දයි Pixel experience එක සිරා කියල දකින නිසයි Pixel එකක් try කරන්න ආසයි . Pixel 6 එකක් 2ට කිට්ටුවෙන් ගන්න පුළුවන් ..

    දැනගනන ඕනේ කොහොමද pixel එකේ warranty මෙහෙ දෙන්නේ ? case ගියොත් replacement දෙනවද ? Pixel warranty claim කරන්න හොදම Mobile shop එක මොකක්ද ? Thanks in advance
     
    • Haha
    Reactions: talkingtom

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,740
    1
    49,790
    113
    ප*යාගල
    sorry.com
    I repeat
    Pixel 6 ගනින්
    සුපිරි භාණ්ඩේ

    hkoi6gl292g71.jpg
     
    • Love
    Reactions: sp3co