S25 Ultra එකක් ගත්තා

sanjeewa81

Active member
  • Jan 8, 2007
    437
    105
    43
    Math okak gatta but camera lens ekata nam protectors gahanna epa. galawanna giyama original ekath ekkama enawa. so i switched back to S24U.
     

    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    APPLE nm set nehe ...cheeeyah aneee...den hema adu kule sinhaleyek gaawama thinawa ...lolz ...I mean anith phone use krana ewun nm normal dial wage but iphone nm ewww ..... Irisiyawata nm nemeyi kiyanne .... but sirawatam adu kule

    Samsung S series nm thaaama adu kule sinhalu gaawa thinawa dekala nehe wediya ..eh hinda tikk set


    menna meh phone brand ganim ,,,adu kule sinhalu mewa gena ahalawath nehe

    Vertu

    Caviar

    Luxe by Brikk

    Goldvish

    Mobiado

    Bang & Olufsen
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Math okak gatta but camera lens ekata nam protectors gahanna epa. galawanna giyama original ekath ekkama enawa. so i switched back to S24U.
    ලෙන්ස් එකට තියා screen protectors සුත් නැතුව use කරන්නේ
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    අපො අහන අහන එකාගෙ battery නැ
    16 pro max එහෙම ප්‍රශ්න නෑ
    කැමරා උනත් DSLR කොලිටි
    ඔය පස්දෙනෙක් විතර පාවිච්චි කරපු 13 pro ගත්ත උන් තමයි බැටරි නෑ කියල අඩන්නෙ.එක්කො බ්රෑන්ඩ්නිව් කීවට ගන්නෙ refurbish.

    S25 ගන්න උන්ගෙ එකම කියවිල්ල තමයි සූමිං. හදේ හාව බල බල ඉන්නව රෑට
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,993
    113
    One ui 7 dammama s23u, s24u okkoma extremely fast, s25u ekka wenasak na wage..