machanla meka fake ekakda...
W wdishan Active member Mar 28, 2008 431 45 28 Sep 18, 2014 #1 machanla meka fake ekakda? http://www.kaymu.lk/samsung-galaxy-...y=540485cb58e7ab5c7a8b45e5#shippingAndPayment
machanla meka fake ekakda? http://www.kaymu.lk/samsung-galaxy-...y=540485cb58e7ab5c7a8b45e5#shippingAndPayment
W wdishan Active member Mar 28, 2008 431 45 28 Sep 18, 2014 #3 thaweesha said: fake Click to expand... But i checked over sites vietnamm provide cheaper luuu
SP22614 Well-known member Jun 15, 2007 13,584 1,372 113 404 not found Sep 18, 2014 #4 Item Condition:Replica oya tiyanne kiyalama,..
all_most Member Dec 19, 2011 2,932 128 0 UAE, Ajman Sep 18, 2014 #5 150000??? ehenam etin kohomat fake tamai
බ බාප්පා Member Dec 14, 2012 215 17 0 Sep 18, 2014 #6 Fake. Replica කියල දාලම තියෙන්නෙ. ගන්න එපා fake එකක් ගන්නම ඕන උනත් 15000ක් දෙන්න එපා. Reactions: samanx
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Sep 18, 2014 #7 යකෝ Original ම ෆෝන් එකවත් 150,000ක් වෙන්නේ නෑ.. රු. 65,000 හෝ ඊට ටිකක් වැඩි ඇති. මට හිතෙන්නේ කොටන්න තිබ්බ හදිස්සියටබින්දුවක් වැඩි වෙලා... රු15,000ට තියෙන මොඩ්ල් එක කොහොමත් fake වැඩේ කියන්නේ ඕක ආපු දවසෙ ඉඳන්ම රු15,000යි නේ.. Original එකේ ගාන බැස්සත් ඕකෙ බහින්නේ නෑ.. මාසයක් පාවිච්චි කරල විසි කරන්න වගේ නම් ගත්තට අවුටක් නෑ..
යකෝ Original ම ෆෝන් එකවත් 150,000ක් වෙන්නේ නෑ.. රු. 65,000 හෝ ඊට ටිකක් වැඩි ඇති. මට හිතෙන්නේ කොටන්න තිබ්බ හදිස්සියටබින්දුවක් වැඩි වෙලා... රු15,000ට තියෙන මොඩ්ල් එක කොහොමත් fake වැඩේ කියන්නේ ඕක ආපු දවසෙ ඉඳන්ම රු15,000යි නේ.. Original එකේ ගාන බැස්සත් ඕකෙ බහින්නේ නෑ.. මාසයක් පාවිච්චි කරල විසි කරන්න වගේ නම් ගත්තට අවුටක් නෑ..
hs_pitiyegedara Member Feb 8, 2011 2,041 163 0 කුලියාපිටිය Sep 18, 2014 #8 Replica කියල දාලම තියෙන්නෙ. oka 15 wenne na na dan.. 10. 12 gattaki.. melo rahak na..