S4 Update

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    මචංලා මගේ පෝං එක ගැලක්සි එස් 4
    ඒකට අද අප්ඩේට් එකක් ආවා. ඩවුන්ලෝඩ් කරන ගමන් ඉන්නෙ
    මේ අප්ඩේට් එක කලින් දාපු අය ඉන්නවද?
    ගොඩක් උන් කියනවා ලොලිපොප් අප්ඩේට් එක අවුල් කියලා

    5ahu1j.jpg
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    ජින්තුවා;18087547 said:
    s4 නම් දන්නේ නැහැ බන්, මගේ moto g එකනම් ස්ලෝ උනා

    affa ehemada ban
    meka mona weida danne ne