මචංලා මගේ පෝං එක ගැලක්සි එස් 4 ඒකට අද අප්ඩේට් එකක් ආවා. ඩවුන්ලෝඩ් කරන ගමන් ඉන්නෙ මේ අප්ඩේට් එක කලින් දාපු අය ඉන්නවද? ගොඩක් උන් කියනවා ලොලිපොප් අප්ඩේට් එක අවුල් කියලා