Nexus 5
taks.lk and mystore.lk dekema thibuna brand new 1year warranty ekka 52000/= ta poddak balapan machan nexus 5 eka look ekath niyamai speed ekath hodai.
http://takas.lk/lg-nexus-5-d821.html
https://www.mystore.lk/lg-nexus-5
මචන් අර Z2 එකේ 4K වීඩියෝ රෙකෝර්ඩ් කරද්දී standby වෙන සීන් එක හරිද?
nexus 5 අනිවා හොදයි
අනෙ බන් උබලා කියන හිර ගතියක් නම් නැ බන්
සැහෙන්න ඇප් තියෙ
බැටරි එකක්ත් එල s5
Nexus 5 machan,, gaanath ekka baluwama watinawa,,
aeth mchnla card slot nene oke. updates enawa thama ikmanata

samsung nathuwa ona 1k ganin bn...samsung kollai ballai hama ekama use karanawa...melo rahak na




oke external card slot ne neda?updates nam enawa thama aeth ane manda?



Nexus 5
taks.lk and mystore.lk dekema thibuna brand new 1year warranty ekka 52000/= ta poddak balapan machan nexus 5 eka look ekath niyamai speed ekath hodai.
http://takas.lk/lg-nexus-5-d821.html
https://www.mystore.lk/lg-nexus-5
සින්ගල්කෝ , 512රැම් ඔය ෆෝන් ගත්තනම් කොහොමත් හිර වෙනවා... මම N5 පාවිච්චි කරලා,, ගොඩාක් ඒවා පාවිච්චි කළා... පාවිච්චිය (ටාස්ක් කිල්, app chache හරියට සුද්ද කරනවනම් කොහොමත් අව්ලක් වෙන්නේ නෑ,..
ඒ උබේ පාච්චියේ හැටි,,, මගේ තියෙන්නේ Sony Xperia Z Ultra එකක් ඇප්ස් තියනවා 119ක්... ගේම් තියනවා 32ක්... උබලා කියන විදිහට මගේ තාම හිරවෙලා, ස්ලෝව් වෙලා නෑ...
mama machan task kill kara kara app clear kara kara nemei N5 use karane and anit phone use kalet
app kill kara kara inna nam bun mechara ganak dila phone ganna one na ne
podak oya sony eket owa kisi deyak nokara normal user kenek widihata phone eka use karala balanako
sony ericson hama phon ekak ma mama use karala na pawichi karala tiyena dakala tiyena yaluwo gawa tiyena phones walin tamai mama me kiwe
android wala app kill karanna one na mn danna widiyata RAM eke load wela tiyena eka apita wasiyak ikmanata app eka load wenawa