S6 ඩිස්ප්ලේ දාන්න..

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    S6 ඩිස්ප්ලේ දාන්න..

    ඇතුලට වරෙන්කො........................................................................................................................................................................

    මචං මට එකෙක්ගෙන් නිකන් S6 එකක් හම්බෙනවා..
    ඒ කිව්වේ.. එකේ ඩිස්ප්ලේ එක ගිහිල්ල.. බැක් ග්ලාස් එකත් මැදින් ඉරක් ගිහිල්ල.. ඒ කොහොම උනත් මේක ඩිස්ප්ලේ දාල හදාගන්න එක වාසිද..?
    දානවනම් කීයක් විතර යයිද?

    මේ තියෙන්නේ ෆෝන් එක..

    vo3p7t.jpg

    1et2k2.jpg

    296dh8y.jpg
     
    Last edited:

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Okay original display eka 25-30k athara wenawa.

    Duplicate tiyenawa 5-15kata wage.

    Oya ebay gennuwath.. heat karala danna hari thenak nethnan therumak nehe, mama meka karala tiyenawa, issellama fake display dala masa ganakin hari giye nehe, gum eka galwenawa.

    Ita passe original display eka 25k kiwwa. eka use kara.. aluthin ena eka wage nemei.. itin oya fake display ekak dala use karala balannako.
     
    • Like
    Reactions: MiyuB

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    :):):)

    නෑ බන් දෙකම ගිහිල්ල තියෙන්නේ.. මන් ඇහුව කඩේකින් 26ක් යනවා කිව්වා...

    යන ගාන අනුව පාඩු නැද්ද බන්?
    ow.tikakak ganan thama...$ 150 k wage ebay.habayi oka ubatama aluthin hayi karanna puluwan kisi gamak nathiwa.
     
    • Like
    Reactions: MiyuB

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ow.tikakak ganan thama...$ 150 k wage ebay.habayi oka ubatama aluthin hayi karanna puluwan kisi gamak nathiwa.

    ඔව් මචං .. 12ට වගේ ගන්න පුළුවන් ebay එකෙන්.. ඒ ගත්තත් මට හීට් කරන්න විදිහක් නම් නෑ. කොහොමහරි දාගත්තත් ෆ්රෙක් එකක් දාල වැඩක් තියෙනවද මචං..අනික මන් අහන්නේ බන් මේකට තව 5ක් විතර දාල වෙන බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න පුළුවන්නේ...එකද වටින්නේ..මේකද වටින්නේ...?
    25k witara yanwa ban

    :yes::yes::yes::yes::yes::yes::yes:

    Okay original display eka 25-30k athara wenawa.

    Duplicate tiyenawa 5-15kata wage.

    Oya ebay gennuwath.. heat karala danna hari thenak nethnan therumak nehe, mama meka karala tiyenawa, issellama fake display dala masa ganakin hari giye nehe, gum eka galwenawa.

    Ita passe original display eka 25k kiwwa. eka use kara.. aluthin ena eka wage nemei.. itin oya fake display ekak dala use karala balannako.

    උබ තාම යුස් කරන්නේ එකද මචං..මටම දාගන්න නම් විදිහක් නෑ මචං..යාලුවෙක්ට කියල දාගන්න පුළුවන් එක අවුලක් නැහැ.. එක සැරේම හොද එක දාන එකද.. නැත්නම් ෆ්රෙක් එක දන එකද හොද.. .අනික මන් අහන්නේ බන් මේකට තව 5ක් විතර දාල වෙන බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න පුළුවන්නේ...එකද වටින්නේ..මේකද වටින්නේ...?
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    mage gawath thiyanawa s6 ekak display giyapu nikanma kachal una. 35k illuwa hadanna mn heduwe ne.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඔව් මචං .. 12ට වගේ ගන්න පුළුවන් ebay එකෙන්.. ඒ ගත්තත් මට හීට් කරන්න විදිහක් නම් නෑ. කොහොමහරි දාගත්තත් ෆ්රෙක් එකක් දාල වැඩක් තියෙනවද මචං..අනික මන් අහන්නේ බන් මේකට තව 5ක් විතර දාල වෙන බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න පුළුවන්නේ...එකද වටින්නේ..මේකද වටින්නේ...?

    :yes::yes::yes::yes::yes::yes::yes:

    උබ තාම යුස් කරන්නේ එකද මචං..මටම දාගන්න නම් විදිහක් නෑ මචං..යාලුවෙක්ට කියල දාගන්න පුළුවන් එක අවුලක් නැහැ.. එක සැරේම හොද එක දාන එකද.. නැත්නම් ෆ්රෙක් එක දන එකද හොද.. .අනික මන් අහන්නේ බන් මේකට තව 5ක් විතර දාල වෙන බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න පුළුවන්නේ...එකද වටින්නේ..මේකද වටින්නේ...?

    itin fake ekak danna kiala thamai kianne.. 30k deela display dana ekata wada hodai 30k deela hoda phone ekak ganna eka.. ara gr5 2017 eka hodai.. specs uth hodai.. thawa brand new phone ekak.. duplicate danne ethakota kamak nehe.