S7 Edge battery :)

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    144
    43
    මචන්ලා කාට හරි recommend කරන්න පුලුවන්ද Samsung galaxy S7 edge original battery එකක් warranty එක්ක ගන්න shop එකක්? delivery කරගන්න පුලුවන් වෙන්නත් ඕන.
     
    • Like
    Reactions: NRTG

    arunakr

    Active member
  • Jul 20, 2011
    197
    159
    43
    හොද තැනකින් දාපන් නැත්න්ම Phone එක ඉවරයි මම දැම්ම S6 Edge Gold Color එකක්ට දැනට අවුරුදු 4 කට කලින් ටික දවසක් යනකොට Phone එක වටේ Water mark වගේ ආව ඒ කියන්නෙ Phone ගලවදිදි හරියට ගලවල නෑ Display එකත් අවුල් වෙනව
    IMG_0056.JPG
     
    • Wow
    Reactions: hornetboy

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    144
    43
    හොද තැනකින් දාපන් නැත්න්ම Phone එක ඉවරයි මම දැම්ම S6 Edge Gold Color එකක්ට දැනට අවුරුදු 4 කට කලින් ටික දවසක් යනකොට Phone එක වටේ Water mark වගේ ආව ඒ කියන්නෙ Phone ගලවදිදි හරියට ගලවල නෑ Display එකත් අවුල් වෙනව View attachment 130650
    ade aparade machn phn eka :( uba kohenda bn battery eka damme?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,188
    9,669
    113
    හොද තැනකින් දාපන් නැත්න්ම Phone එක ඉවරයි මම දැම්ම S6 Edge Gold Color එකක්ට දැනට අවුරුදු 4 කට කලින් ටික දවසක් යනකොට Phone එක වටේ Water mark වගේ ආව ඒ කියන්නෙ Phone ගලවදිදි හරියට ගලවල නෑ Display එකත් අවුල් වෙනව View attachment 130650
    ඕක හරියට හීට් කරල ගම් එක උනු කරල නෑ වගේ ! රෙයාර් කරන තැනකට දෙන්න උන් වැඩේ ගොඩදාල දෙයි සමහර විට !
     
    • Like
    Reactions: hornetboy

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,050
    113
    කෑගල්ල
    මාත් ඉස්සර s3 එකට ලන්කාවේන් දේපාරක් විතර දැම්මා මාස 6යි තියේන්නේ. අන්තිමට බැරිම තැන මේන්න මේ බ්‍රැන්ඩ් එක ebay එකේන් ගෙන්නුවා

    https://www.polarcell.de/en/mobile-...tery-for-samsung-galaxy-s7-edge-sm-g935f.html

    ඒකනම් අවුරුදු ගානක් වැඩකරා.
     
    • Like
    Reactions: hornetboy

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    144
    43
    ඕක හරියට හීට් කරල ගම් එක උනු කරල නෑ වගේ ! රෙයාර් කරන තැනකට දෙන්න උන් වැඩේ ගොඩදාල දෙයි සමහර විට !
    siravata machn

    check with MyFix @ Liberty plaza or Samsung authorized service center at Bamba
    machn samsung service center me dawas wla open da?
    ------ Post added on Jun 14, 2021 at 3:22 PM

    මාත් ඉස්සර s3 එකට ලන්කාවේන් දේපාරක් විතර දැම්මා මාස 6යි තියේන්නේ. අන්තිමට බැරිම තැන මේන්න මේ බ්‍රැන්ඩ් එක ebay එකේන් ගෙන්නුවා

    https://www.polarcell.de/en/mobile-...tery-for-samsung-galaxy-s7-edge-sm-g935f.html

    ඒකනම් අවුරුදු ගානක් වැඩකරා.
    me dawaswla badu enne nane bn hena kalayak yawi ebay gennuwoth
    ------ Post added on Jun 14, 2021 at 3:23 PM
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    මචන්ලා කාට හරි recommend කරන්න පුලුවන්ද Samsung galaxy S7 edge original battery එකක් warranty එක්ක ගන්න shop එකක්? delivery කරගන්න පුලුවන් වෙන්නත් ඕන.
    mama mage phone ekata kandy radio shop ekan damma. 2800 wuna. dan 6 month wage... hodatama hodai
     
    • Like
    Reactions: hornetboy