ape un keda beelada manda giye... 6 ekak asawata gahanna be munta,, haiyo manda,,
me match eka wihin illagena kaapu ekak bnz...
ape un keda beelada manda giye... 6 ekak asawata gahanna be munta,, haiyo manda,,
apitath lesi wena ekak naa bnz..England,NZ uth fattama form eke inne andanna ausi ewn WI team ekath oya form karana gaman inne..LOL
wena rataka eke unath u gahanawa balanna asa hitenawa 
ape un keda beelada manda giye... 6 ekak asawata gahanna be munta,, haiyo manda,,



අන්න වෙස්ට් ඉන්ඩීස් ල ඔස්ට්‍රේලියාවට බඩ යන්න ගහනවා.. ගිහින් බලාපියව්..
අපි අද ගහපු මැච මැච් එකක් විදියට ගනන් ගන්න බෑ කියල හිත හදාගමු..![]()

denawa palu yannama..australian kaaryo unwa aragena udin thiyala apita set wenne anthimata unwa...(mama eka balannath yanna inne bnz) pardunoth hodi one na..![]()
![]()


අලුතින් ඩිල්ෂාන් කියලා එකෙක් ඇවිල්ලා හිටියා නේ, අරු ටෙස්ට් මැච් වගේ නේ මචන් ගැහුවේ, බොල් එහෙම නිකන් ම ලිව් කරනවා ඒ අස්සේ, අරු තට්ටු දාගෙන ඉන්නවා , කමක් නෑ, මොනවා වුනත් මේ මැච් එක පැරදුනාත් අප්සෙට් එකක් නැති හින්දා ප්‍රශ්නයක් නෑ..


ane mn danne ne mn hitanne ada match eka unta dinna dunna kiyala lesyenma.netinam malingata elawa elawa gahaddi 2nd ekat dunnane danna.anit eka asawata 6 ekak ne. kohomat therilane den elaga wateta
