SA VS SL match ekata mokada une??

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    apitath lesi wena ekak naa bnz..England,NZ uth fattama form eke inne andanna ausi ewn WI team ekath oya form karana gaman inne..LOL

    gayle ball 32ta 52 k gahuwa ban :D wena rataka eke unath u gahanawa balanna asa hitenawa :rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ape un keda beelada manda giye... 6 ekak asawata gahanna be munta,, haiyo manda,,

    අලුතින් ඩිල්ෂාන් කියලා එකෙක් ඇවිල්ලා හිටියා නේ, අරු ටෙස්ට් මැච් වගේ නේ මචන් ගැහුවේ, බොල් එහෙම නිකන් ම ලිව් කරනවා ඒ අස්සේ, අරු තට්ටු දාගෙන ඉන්නවා , කමක් නෑ, මොනවා වුනත් මේ මැච් එක පැරදුනාත් අප්සෙට් එකක් නැති හින්දා ප්‍රශ්නයක් නෑ..
     
    • Like
    Reactions: hirashgeff

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අන්න වෙස්ට් ඉන්ඩීස් ල ඔස්ට්‍රේලියාවට බඩ යන්න ගහනවා.. ගිහින් බලාපියව්..:rofl::rofl:
    අපි අද ගහපු මැච මැච් එකක් විදියට ගනන් ගන්න බෑ කියල හිත හදාගමු.. :dull:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    අන්න වෙස්ට් ඉන්ඩීස් ල ඔස්ට්‍රේලියාවට බඩ යන්න ගහනවා.. ගිහින් බලාපියව්..:rofl::rofl:
    අපි අද ගහපු මැච මැච් එකක් විදියට ගනන් ගන්න බෑ කියල හිත හදාගමු.. :dull:

    denawa palu yannama..australian kaaryo unwa aragena udin thiyala apita set wenne anthimata unwa...(mama eka balannath yanna inne bnz) pardunoth hodi one na..:P :P
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අලුතින් ඩිල්ෂාන් කියලා එකෙක් ඇවිල්ලා හිටියා නේ, අරු ටෙස්ට් මැච් වගේ නේ මචන් ගැහුවේ, බොල් එහෙම නිකන් ම ලිව් කරනවා ඒ අස්සේ, අරු තට්ටු දාගෙන ඉන්නවා , කමක් නෑ, මොනවා වුනත් මේ මැච් එක පැරදුනාත් අප්සෙට් එකක් නැති හින්දා ප්‍රශ්නයක් නෑ..

    nikan nam leave kale na u gahuwa wadun na. leave karanawa kiyana ekai swing and miss kiyana ekai dekak :P

    kata unath therenawa uge thiyena experience nathi kamath ekka ewele uwa ewapu eka waradi kiyala. team management eka karapu loku mistake ekak eka
    uta nikan boruwata banala wadak na
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    මාලිංගටවත් කාටවත් බැනලා වැඩක් නැහැ.... කණ්ඩායමක් විදියට අපේ දක්ෂතා නැහැ..... ඕක මුලින්ම කිව්ව නම් ඉතින් ද්‍රෝහියා වෙනවනේ.........

    කාලයක් මේ වගේ තත්වයක් කොදොව්වන්ටත් තිබ්බා.. (ඔක්කොම ඉන්නේ තරු ක්‍රීඩකයෝ නමුත් මැච් දිනන්නේ නැහැ ) අපේ ඉන්න හොඳම හිටර් තමයි තිසර... ඒකෙන්ම පේනවා කණ්ඩායමේ තත්වය..... 6ක් ඕනෙ වෙලාවට ඔක්කොම තිසරගේ පිහිට.... තිසර කියන්නේ හොඳ ක්‍රීඩකයෙක් නමුත් ඔහුගෙන් පිත්තේන් එන ලකුණු ගනන් ගන්න ඕනේ බෝනස් එකක් විදියට විතරයි........

    PAK, SA, WI Performance අපිට වඩා ගොඩක් වැඩියි... ඉන්දියන්කාරයෝ විතරයි අඩු දක්ෂතා අතර ඉන්නේ... ඒත් උනුත් ඉතින් අපිට ගහනවනේ කාට ගැහුවේ නැතත්..........


    මේ පාර Pak & SA ට තමයි චාන්ස් එක තියෙන්නේ... ක්‍රීඩකයන්ගේ දක්ෂතා එකදිගට තියෙනවා..... :( :(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    api nam match balanne natho.okath api indiyawath ekka final watunoth indiawa thama aniva dinanne.eka hinda nobala innawa.
     

    sheyan

    Active member
  • May 12, 2006
    3,209
    9
    38
    37
    Wattala
    hmm

    mahela ge thirana ada waradii sahenna ekai une anika management decisions aul ada....opening wenas karanna uwamanawak thibbe na ...anika 1 down ewanna one thisara itapasse mathews...mewa wihilune ban...sanga e welawe ewana eke therumak na ...welawe hatiyata...mewlatath adapt wenna one nathnam aul...78 lakunu gahanna thibba...dilshange run out ekath balapawa...team eke dilshan ekka mokak hari aulak thiyenaw kiyala penawa....ane manda owa...
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    ada south african karayo hodata play kara.. dayl steyn ta gahanawa tiya hita gannawat beri unane ekai une..... e dapu damillata ape eunta gahaganna beri una anemanda .. anika malinga unath ada hariyata middle stump eka yorker ekak damme nene :(