Saadu kaarayak denna pinwath mithurani

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    සිංහලු මයි සෛන්හලුන්ව නැති කර ගන්නේ
    වෙන ආගමක ඔහොම ත්‍රෙඩ් එකක් වැටුන නම් මෙලහට අයින් කරලා රෙපොට් කරලා
    එකට අපේ එවුන් තව උස්ස උස්ස ලෝකෙටම පෙන්නනවා
    තම්බි පල්ලිවල පොඩි කෙල්ලෝ බදිනවා
    ෆාදර්ල සල්ලි වලට ගැනු ගෙන්න ගන්නවා
    පුසරිලා කෝවිලට පුජාව අරන් එන එවුන්ට කෙලිනවා

    ඒවගේ කිසි දෙයක් ශෙයා වෙන්නේ නැ
    මේවා නම් කෙලින්ම ශෙයා වෙනවා කිසි අවුලක් නැ
    පල්ලිවලත් සීන් යනවා.. පූජක පූජකවරියන් සම්බන්ධ ගෑනු, පිරිමි අපයෝජන වගේ දේවල්. නමුත් එලිවෙනවා අඩුයි.. මොකද උන්ට ආගමික පසල් තුල උඩ බලගෙන කෙල ගහගන්න එක ගැන කියල දීල තියෙන්නේ..නමුත් උනුන් කරගන්නවා
    පූජකයො සම්බන්ධ ළමා නිවාසවල පවා විවිධ අකටයුතුකම් වෙලා තිබෙන බව මාධ්‍ය වාර්ථා වෙලා තියෙනවා අතීතයේදී නමුත් ඒවා ගැන පසුව කිසිදු සඳහනක් නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,153
    1
    57,191
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිංහලු මයි සෛන්හලුන්ව නැති කර ගන්නේ
    වෙන ආගමක ඔහොම ත්‍රෙඩ් එකක් වැටුන නම් මෙලහට අයින් කරලා රෙපොට් කරලා
    එකට අපේ එවුන් තව උස්ස උස්ස ලෝකෙටම පෙන්නනවා
    තම්බි පල්ලිවල පොඩි කෙල්ලෝ බදිනවා
    ෆාදර්ල සල්ලි වලට ගැනු ගෙන්න ගන්නවා
    පුසරිලා කෝවිලට පුජාව අරන් එන එවුන්ට කෙලිනවා

    ඒවගේ කිසි දෙයක් ශෙයා වෙන්නේ නැ
    මේවා නම් කෙලින්ම ශෙයා වෙනවා කිසි අවුලක් නැ
    මේව ප්‍රචාරය කරන්න එපා කියලද කියන්නෙ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේව ප්‍රචාරය කරන්න එපා කියලද කියන්නෙ?
    ඔව් ප්‍රචාරය කරපන්
    ධර්ම ප්‍රචාරයට වඩා ආනිසංස තියනවා :yes:
    මගෙ ළග බෙරේකුත් තියනවා ඇවිත් අරන් පලයන්. පාර දිගේ ගගහා පලයන් විස්තරේ කිය කියා
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,153
    1
    57,191
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් ප්‍රචාරය කරපන්
    ධර්ම ප්‍රචාරයට වඩා ආනිසංස තියනවා :yes:
    මගෙ ළග බෙරේකුත් තියනවා ඇවිත් අරන් පලයන්. පාර දිගේ ගගහා පලයන් විස්තරේ කිය කියා
    ඔය ආගම් ඔක්කොම මායාවල් කියල ඔප්පුවෙනව මේවගෙ දේවලින්. සාමනේරයව හදාගන්න බැරි උන් එනව අපිව නිවන් දක්කන්න
     
    • Like
    Reactions: ehseres and Gaash

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය ආගම් ඔක්කොම මායාවල් කියල ඔප්පුවෙනව මේවගෙ දේවලින්. සාමනේරයව හදාගන්න බැරි උන් එනව අපිව නිවන් දක්කන්න
    නිවන් දකින්න එපා ස්වර්ගෙට පලයන්
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,370
    6,245
    113
    ඕවා ඉතින් ලොකු හාමුදුරුවන්ගේ වැරදි තමයි
    පුකේ පාරක් ඇර ගන්න ඕන නිසා පන්සිල් පද පහවත් දන්නේ නැති පොඩි එවුන් මහන කරවනවා
    උන් ලොකු වෙද්දී උන්ටත් අනිත් උන්ට වගේ හැගීම් දැනීම් ඇති වෙනවා
    උන්ව මහන කරපු එවුන්ට බනින්න ඕනේ
    ශාසනේ රැකගන්න බැහැ හයක් හතරක් නොතේරන එවනු මහන කරවලා
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,370
    6,245
    113
    ඔය ආගම් ඔක්කොම මායාවල් කියල ඔප්පුවෙනව මේවගෙ දේවලින්. සාමනේරයව හදාගන්න බැරි උන් එනව අපිව නිවන් දක්කන්න
    මේකනම් තනිකරම බොරු
    ලංකාවේ ඕන තරම් ආරාම පන්සල් තියෙනවා හොද හාමුදුරුවරු ඉන්න ප්‍රසිද්ධ නැති උනාට
    මේ වගේ එවුන් නිසා සේරම එකම ගොඩකට දාන්න බැහැ
     
    • Like
    Reactions: Candid-B and Mohowk

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සිංහලු මයි සෛන්හලුන්ව නැති කර ගන්නේ
    වෙන ආගමක ඔහොම ත්‍රෙඩ් එකක් වැටුන නම් මෙලහට අයින් කරලා රෙපොට් කරලා
    එකට අපේ එවුන් තව උස්ස උස්ස ලෝකෙටම පෙන්නනවා
    තම්බි පල්ලිවල පොඩි කෙල්ලෝ බදිනවා
    ෆාදර්ල සල්ලි වලට ගැනු ගෙන්න ගන්නවා
    පුසරිලා කෝවිලට පුජාව අරන් එන එවුන්ට කෙලිනවා

    ඒවගේ කිසි දෙයක් ශෙයා වෙන්නේ නැ
    මේවා නම් කෙලින්ම ශෙයා වෙනවා කිසි අවුලක් නැ
    ඒකනෙ බන් සිංහලු වද වෙන්නෙ.උබලගෙ ලමයින්ට තමා තම්බින්ගේ ගුටිබැට කකා ඉන්න වෙන්නෙ.තම්න්ගෙ ජාතියටම කෙලවගෙන.
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,817
    8,142
    113
    153012719_761605744473743_5769274259055718490_o.jpg
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,209
    1
    31,826
    113
    - උඩරට -
    ඇයි බන් කෙල්ලො හාමුදුරුවන්ට කැමති ? ඔය සමහර ගෑනු එහෙම හාමුදුරුවන්ට කියල හුකා ගන්නවා. ඒ ඇයි ? නිවිච්ච පිරිිමියෙක් දැක්කම මෝල කුලප්පු වෙනවද ?
    හාමුදුරුවන්ට පූජා කරන තෑගී ටික තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා කෙල්ලට ගන්න පුලුවන්නේ..ඒකයි.. ෆෝන් , ලැප්ටෝප් , චොකලට් එහෙම :D
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    සිංහලු මයි සෛන්හලුන්ව නැති කර ගන්නේ
    වෙන ආගමක ඔහොම ත්‍රෙඩ් එකක් වැටුන නම් මෙලහට අයින් කරලා රෙපොට් කරලා
    එකට අපේ එවුන් තව උස්ස උස්ස ලෝකෙටම පෙන්නනවා
    තම්බි පල්ලිවල පොඩි කෙල්ලෝ බදිනවා
    ෆාදර්ල සල්ලි වලට ගැනු ගෙන්න ගන්නවා
    පුසරිලා කෝවිලට පුජාව අරන් එන එවුන්ට කෙලිනවා

    ඒවගේ කිසි දෙයක් ශෙයා වෙන්නේ නැ
    මේවා නම් කෙලින්ම ශෙයා වෙනවා කිසි අවුලක් නැ
    සම්පූර්ණ වැරදි කතාවක්. ඔච්චර අප්ටයිට් වෙන්ඩ දෙයක් නෑ. හැමදේම හංගන් ඉන්න ආගමික සංස්ථා තමා ඉක්මනින්ම ඉරිතලන්නෙ. අප්සට් තැන් හුටුස් ගාල යට යනව කියන්නෙ එතන බලධාරී ආගමික ආයතනික පද්ධතියක් තියෙනව කියන එක. මේ රටේ මෙහෙම හරි දේවල් කතාකරන්න තියෙන නිදහස මසුරං. මුස්ලිම් මිනිස්සුන්ගෙ තියෙන කපටි මුනිවත රැකීමෙ හැසිරීම අපිත් මොකටදෝයි ප්‍රැක්ටිස් කරන්න යන්නෙ, අපෙයි උන්ගෙයි වෙනස මොකක්ද එතකොට.

    මේව දිහා බලල හැම හාමුදුරුවොම මෙහෙමයි කියල ජෙනරලයිස් කරනවන නම් ඒ පුද්ගලයගෙ අවුලක්. උඹලත් ඒ වගේ වෙන දේවල් ජෙනරලයිස් කරන නිසා තමා මේ වගෙ දේවල් උඩට එද්දි ව්‍යාකූල වෙන්නෙ.
     
    • Like
    Reactions: sakuntha1996