SACHITHRA ta wechcha de

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඕනේ කෙනෙක් ඉතින් හිතන්න යන්නේ නැහැ වෙන කෙනෙක් කියල කිව්වට පස්සේ මේ වයිෆ් කියල...නමක් ගමක් නොකියා කිව්වනම් ඌ හිතන්න තිබ්බ..එක වගේ වොයිස් තියෙන අය ඉන්නවනේ..

    කතා කරන හැමෝම මේ මගේ වයිෆ් ද කියල හිතනවානම් ඌට ලෙඩක් තියෙන්න ඕනේ...:lol::lol: