harshana101

Member
Jul 7, 2008
709
78
0
40


1590784246HA.jpg

එච්.ඒ පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

February 5, 2010 08:10 am
ප්‍රවීන රංගන ශිල්පී එච්.ඒ පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ රාත්‍රී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මොහු පිළිකා රෝගයක් හේතුවෙන් මාසයක පමණ කාලයක පමණ සිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

1950 මැයි මස 10 වන දින කොළඹ දී උපත ලද එච්.ඒ පෙරේරා මහතා මිය යන විට 59 වන වියෙහි පසුවිය. වේදිකා‍ , ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පියෙක් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු ප්‍රේක්ෂක ආදරය දිනා ගත් චරිත ගණනාවක්ම රඟ දක්වනු ලැබීය.

සුමිත්‍රා පීරිස්ගේ "සාගර ජලය මදි හැඬුවා" ඔබ හින්දා චිත්‍රපටයේ එච්.ඒ පෙරේරා මහතා රඟ පෑ චරිතය විශාල ජනාදරයට පාත්‍ර වූ චරිතයකි. ඊට අමතරව දූ දරුවෝ සහ නෑදෑයෝ යන ටෙලි නාට්‍ය වලද ඔහු ප්‍රධාන චරිත නිරූපනය කරමින් ප්‍රේක්ෂකයිනගේ ආදරයට පාත්‍රවිය.



ජීවත් වෙන්න ඕන අය මැරෙනවා මැරෙන්න ඕන උන් ජීවත් වෙනවා

ඔබට නිවන් සුව

 
  • Like
Reactions: Lomax

shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
ජීවත් වෙන්න ඕන අය මැරෙනවා මැරෙන්න ඕන උන් ජීවත් වෙනවා
:yes::yes:


ඔබට නිවන් සුව
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ජැක්සන් ඇන්තනි පචවාහිනි සභාපති



ළඟදිම ජැක්සන් ඇන්තනි පචවාහිනි සභාපති
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    තවත් වටිනා කලාකරුවෙක් අපට අහිමි උනා
    ඔබට නිවන් සුව