Sadadara Nayo Obe (සදාදර නයෝ

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,226
    1,273
    113
    සදාදර නයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ හඬවන්නෙපා මා රිදවන්නෙපා.. සුභ මංගලම් කියා පැතුවා සිතින්... සදාදර නයෝ ඔබේ මංගල දිනේ ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ සිහිවෙයි අපේ පෙම් මතකේ එදා.. කඳුලින් මගේ නෙත් වැසිලා ගියා මනමාලියක් වී මධු මල් තොටිල්ලේ දැක ගන්න ආසයි ආදර නයෝ ඔයා.... සදාදර නයෝ ඔබේ මංගල දිනේ ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ ආසිරි සිනාවන් මුවගේ රැඳේ.. සෙනෙහේ දයාවන් නෙතගේ මැවේ සුරතේ වෙලීලා ඔහු හා බැඳීලා අමතන්න ආසයි ආදර නයෝ ඔයා සදාදර නයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ හඬවන්නෙපා මා රිදවන්නෙපා.. සුභ මංගලම් කියා පැතුවා සිතින්... සදාදර නයෝ ඔබේ මංගල දිනේ


    mama athithayata giya
     
    • Love
    Reactions: Yudewwa

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,373
    1
    158,660
    113
    98
    කෑගල්ල
    Frustrated Clint Eastwood GIF