මම නම් දන්න විදියට මේ ගස් වැවිල්ල පාඩු වෙන වැඩක්. ඉන්වෙස්ට් කරන කෙනෙක් හොඳට හොයල බලල කරන්න. එයාල කියන්නේ නම් ඉඩම අපේ නමටම ලැබෙනවා කියල. හැබැයි ඉඩමට යන්න හෙලිකොප්ටරයක් නැතුව බැහැ . ඉතින් නිකන් දුන්නත් ගන්නෙ නැහැ මිනිහෙක්. තමන්ගේ ඉඩමේ නම් ශේප්. ඒත් හොඳට හොයල බලන්න.
මන් මේ කියන්නේ තමන්ගෙ ඉඩමක හිටවන එක ගැන.
ඒගොල්ලන්ගෙන් ඉඩම් අරගෙන කරන එක ගැනනම් මන් හරියටම දන්නෑ.







අනිත් අය Bump එකක්වත් දීලා සහයෝගයක් දෙන්න.