Sadaharitha Plantation Ltd

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    Agarwood thama mamath damme, Pintanna ekai mekai 2kma damma. 20k gaane
    මාත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරේ එකෙක් ඇවිල්ල දාන්න කිව්ව. ඕව ෂුවර්ද බං? මම දාන්න කලින් අහන්නෙ
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    මාත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරේ එකෙක් ඇවිල්ල දාන්න කිව්ව. ඕව ෂුවර්ද බං? මම දාන්න කලින් අහන්නෙ
    Risk thiyenawa, mokaka hari invest karana eka mata hondayi.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    Risk thiyenawa, mokaka hari invest karana eka mata hondayi.
    Risk තියෙනව කියන්නෙ මචං මොන වගේ රිස්ක් එකක්ද?
    උඹට රිටර්න් එකක් ලැබිල තියෙනවද දැනට?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    5 years yanawa, return eka ganna.
    මට අද ගෙනත් දීපු ප්ලෑන් එක අවුරුදු 11ක් මචං. ලක්ෂ 15ක් දාන්න කිව්ව. 3වෙනි අවුරුද්දෙ ඉඳල ගෙවන්න පටන් ගන්නව.
    15ට 70 ගානක් ගෙවනව කිව්ව.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,251
    3,452
    113
    Maligawatta
    Umbata return eka lebunada?
    giya maase liyumak aawa ungen, gas tika company ta denawada kiyala ahala, apita onenam 03rd party ekata dennath puluwan, ekakata 50,000k offer kara, gas 50k thiyanawa, okkoma laksha 25k hambenawa, mang gewwe 580,000, hebei awurudhu 11k yanawa, Mata thawa awurudhu 3k thiyanawa
     
    • Like
    Reactions: CoolMan88