Sadaharitha Plantation Ltd

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    කොහොමද බන් මේකට සෙට් වෙන්නේ? අපි කොච්චර ප්‍රමානයක් ගන්න ඕනද?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොහොමද බන් මේකට සෙට් වෙන්නේ? අපි කොච්චර ප්‍රමානයක් ගන්න ඕනද?

    පි එම් එකක් දැම්මා ............

    33tjqjc.jpg

    2dvvmn7.jpg

    v9o3b.jpg
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දන්නෝ දනිති කියන තරම් profit නැහැ කාලයක් යද්දී(රඹුටන් ) , එත් shape bank වල දානවට වඩා :). agar එකේ profit එන්නේ කොහොමද අවරුදු කියකින් ද බන්
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    දන්නෝ දනිති කියන තරම් profit නැහැ කාලයක් යද්දී(රඹුටන් ) , එත් shape bank වල දානවට වඩා :). agar එකේ profit එන්නේ කොහොමද අවරුදු කියකින් ද බන්

    ඒ උනාට බන් රබුටන් දැන් 8 වෙනි පාරටත් අස්වැන්න අරගෙන චෙක් ගෙදරට යවලත් ඉවරයි .

    අගවුඩ් එකේ ප්‍රොෆිට් එන්නේ අවුරුදු 8 කින් මචන්
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,223
    3,407
    113
    Maligawatta
    ඒ උනාට බන් රබුටන් දැන් 8 වෙනි පාරටත් අස්වැන්න අරගෙන චෙක් ගෙදරට යවලත් ඉවරයි .

    අගවුඩ් එකේ ප්‍රොෆිට් එන්නේ අවුරුදු 8 කින් මචන්

    Agarwood kiyanne wallapattada ??:confused:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    machan danata thiyena honda labayak ganna puluwan eka mokakda?

    ketikaleena ho digu kaleena.:)

    >තේක්ක අවුරුදු 6ක් පරණ ගස් තියෙන්නේ - ප්‍රතිලාභය ලැබෙන්නේ තව අවුරුදු 14 කින්
    >අගාවුඩ් නම් අවුරුද් 8කින් ප්‍රතිලාභය ගන්න පුළුවන් ... තේක්ක වලට වඩා රිටන් එක වැඩි . තව මේකේ අවුද්දෙන් අවුරුද්ද ප්‍රතිලාභ ගන්න පුළුවන් විදියකුත් තියෙනවා