>තේක්ක අවුරුදු 6ක් පරණ ගස් තියෙන්නේ - ප්‍රතිලාභය ලැබෙන්නේ තව අවුරුදු 14 කින්
>අගාවුඩ් නම් අවුරුද් 8කින් ප්‍රතිලාභය ගන්න පුළුවන් ... තේක්ක වලට වඩා රිටන් එක වැඩි . තව මේකේ අවුද්දෙන් අවුරුද්ද ප්‍රතිලාභ ගන්න පුළුවන් විදියකුත් තියෙනවා
එල එල
කීයක් හරි හොයාගෙන කරලා බලන්න ඕනේ.
මචන් අවුරුද්දකට සැරයක් ප්‍රතිලාබ ගන්නේ කොහොමද?


