..*..SADHARANA WADAYA..*..

maleemsg said:
:yes: :yes: හැබැයි අයියේ පොඩි ගැළුවක් තියනවා....අපේ ගොඩක් අය කියවන්නේ සිංහල නෙවෙයි...?????????? ලකුණු:P

මේකට ප්*රතිචාර අඩුත් ඒක හින්දා වෙන්න ඇති...:(
Matath danata sinhalen enna wenne nae.. wena machine ekakai inne.

Kohomath e kathawa aththa. EK Balana sinhala hondata danna godak ayata oya prashne mathu wenawa.. Ekata apiwath eka promote karanna ona. E kiyanne unicode...
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
:yes: :yes: හැබැයි අයියේ පොඩි ගැළුවක් තියනවා....අපේ ගොඩක් අය කියවන්නේ සිංහල නෙවෙයි...?????????? ලකුණු:P

මේකට ප්*රතිචාර අඩුත් ඒක හින්දා වෙන්න ඇති...:(

නැහැ ඒක ගැටළුවක් නැහැ මලී එයලත් අඩුම තරමෙ unicode ගන්න try කරනව ...මට කොච්චර pm එනවද ඒ ගැන අහල ..ඒකම ලොකු දෙයක්....???????? ම එයාලව ගැටළුවෙන් මුදවයි:D
 
sampath312 said:
ඔන්න බල්නන මෙකෙ සංකීර්ණතාවය freed
හරි මිනී මරන එක මිනී මරන්නා විසින් යම් හේතු මත කරා කියමු...ඒක සාධාරණයි කියල දඩුවම් නොකල කියමු(වෙන නොවෙන දෙයක් නමුත් එහෙම හිතමු) ඒකත් එක්තරා පැත්තකින් සාධාරණයි නමුත දඩුවම් කරා කියමු ඒකත් සාධාරණයි මොකො සමාජ යහපත වෙනුවෙන් කරන්නෙ...අන්න ඒක මගින් මිනී මැරීමට පෙළඹවීම වළක්වනව...අන්න ඒ වගේ එකෙන් එකට සංකීර්ණ විදියට මේක ගැලපෙනව...හරිම බර පතල විදියට දකින්න පුළුවන්...නමුත් සරලයි

Mama mekata piliturak dennam thawa tikakin Sinhalenma...;)
 
maleemsg

Member
sampath312 said:
ඔන්න බල්නන මෙකෙ සංකීර්ණතාවය freed
හරි මිනී මරන එක මිනී මරන්නා විසින් යම් හේතු මත කරා කියමු...ඒක සාධාරණයි කියල දඩුවම් නොකල කියමු(වෙන නොවෙන දෙයක් නමුත් එහෙම හිතමු) ඒකත් එක්තරා පැත්තකින් සාධාරණයි නමුත දඩුවම් කරා කියමු ඒකත් සාධාරණයි මොකො සමාජ යහපත වෙනුවෙන් කරන්නෙ...අන්න ඒක මගින් මිනී මැරීමට පෙළඹවීම වළක්වනව...අන්න ඒ වගේ එකෙන් එකට සංකීර්ණ විදියට මේක ගැලපෙනව...හරිම බර පතල විදියට දකින්න පුළුවන්...නමුත් සරලයි

me loke sidda wena hema deekama depeththak thiyanwa..apita asadaranai kiyala hithena de samahara wita anith peththe kenata athishain sadarana wenna puluwani...!

hema detama hethuwak thiyanwa...api inna ramuwa ethule eka hari ho weradi unath anith kenage ramuwa ethule eka weradi ho hari wenna puluwan...medahath hithakin samajaya balana kenekuta oka maha loku deyak wenne nehe man hithanne....

lokaya koi widiyata pewathunath thama ha thama sitha mul karagath thamnge lokaya thula thamanta uwamana paridi jeewath wenawa nam e ethi ehemai mama hithanne.
 
maleemsg

Member
sampath312 said:

නැහැ ඒක ගැටළුවක් නැහැ මලී එයලත් අඩුම තරමෙ unicode ගන්න try කරනව ...මට කොච්චර pm එනවද ඒ ගැන අහල ..ඒකම ලොකු දෙයක්....???????? ම එයාලව ගැටළුවෙන් මුදවයි:D

ow eka eththa .... sinhala kiyawana beri sinhalayanwa eka eka hari sinhalu karana eka hoda

e unata mama nam ada engiriisii..mata nidimathai... ninda yanneth ne...:(
nidimathe sinhala type karanwa kiyanne...siyathin bella mirika gannawa wage wedi..hari bayanakai...
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
ow eka eththa .... sinhala kiyawana beri sinhalayanwa eka eka hari sinhalu karana eka hoda

e unata mama nam ada engiriisii..mata nidimathai... ninda yanneth ne...:(
nidimathe sinhala type karanwa kiyanne...siyathin bella mirika gannawa wage wedi..hari bayanakai...

ඔයා සිංහලෙන් ගැහුවත් මම කියනව ඒකත් සාධාරණයි කියල singlish වලින ගැහුවත් කියනව සාධාරණයි කියල....මම අපො මෙකො සිංහල අමතකද කියල ඇහුවත් ඒකත් සාධාරණයි....:lol: :lol: :lol: :lol:

නේද???
 
maleemsg

Member
sampath312 said:

ඔයා සිංහලෙන් ගැහුවත් මම කියනව ඒකත් සාධාරණයි කියල singlish වලින ගැහුවත් කියනව සාධාරණයි කියල....මම අපො මෙකො සිංහල අමතකද කියල ඇහුවත් ඒකත් සාධාරණයි....:lol: :lol: :lol: :lol:

නේද???

nethuwa nethuwa.... mama den mata nidimathai mama nida ganna yanawa suba reyak kiyala kiyana ekath sadaranai maye hithe...!:rolleyes:

mama giya nida ganna ehenam.... newatha hamu wemu...

offtopic
charama pathrayo mama flicker giya....eke oya gadol kapanawa kaviya daala nedda? mama beluwa beluwa thibbe nehe ne!
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
nethuwa nethuwa.... mama den mata nidimathai mama nida ganna yanawa suba reyak kiyala kiyana ekath sadaranai maye hithe...!:rolleyes:

mama giya nida ganna ehenam.... newatha hamu wemu...

offtopic
charama pathrayo mama flicker giya....eke oya gadol kapanawa kaviya daala nedda? mama beluwa beluwa thibbe nehe ne!

නැහැ මම ඒක කවි කම අත අරින දවසක දාන්න මගේ කාමරේ එක කොනක බිත්තියක කාටවත් නොපෙනෙන්න ලියල තිබ්බ:yes: :lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
සියලු දෙනාටටම සුභ වේවා මමත් ගියා....තෙරුවන් සරණයි....අඩො බේ බදු චින්තනයා...නුඹට අද උදේ වෙන්නේ හෙටද????:lol: :lol:
 
මාත් ගනේගොඩ එක්ක ඕක අම්බානක කතා කරල තියෙනව. අපි හිතමු යම් පොදු රාමුවකට අනුව වරදක් කරන මනුස්සයෙක් ඉන්නව කියල. එයා ඒ මොහොතෙදි සාධාරණ වුණාට පස්සෙ දවසක හෝ එයාට හිතෙන්න පුළුවන් එයා වැරදි කියල. ඒ නිසා මොන දේවත් ගණංගන්න තරම් දේවල් නෙවෙයි. සිද්ධ වුණ දේ දිහා බලල හිතල වඩා නිවැරදි වෙන්න පුළුවන් හැකියාවක් මිනිස්සුන්ට තියෙනවනේ... ඒ නිසා කාලයට මිස වෙන දේකට මිනිස්සු නිවැරදි වීම කියන එක වලකවන්න බෑ. ලෝකය මොනව වුණත් කැරකෙන්නෙ ඉදිරියට කියලයි ගනේගොඩ අයියනම් කියන්නේ...

ඒකම නේද බොබ් කියන්නේ Redemption Song එකේදි....
Have no fear for atomic energy,
cos none of them can stop the time...
කියලා...?

ප.ලි.

මිනිස්සු නිවැරදි වීම කියන එක තමයි අවශ්යතාවය කියන දේ පදනම් කරගෙන මේක මම කිව්වට සාධාරණවාදය අනුව ආයෙත් හිතන්න පුළුවන් මිනිස්සු නිවැරදි වෙන්නම ඕනද කියලා නේද?
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:

මිනිස්සු නිවැරදි වීම කියන එක තමයි අවශ්යතාවය කියන දේ පදනම් කරගෙන මේක මම කිව්වට සාධාරණවාදය අනුව ආයෙත් හිතන්න පුළුවන් මිනිස්සු නිවැරදි වෙන්නම ඕනද කියලා නේද?

ඉතිරියට පස්සෙ සටහනක් යොදන්නම්....මම අරකෙ අවසානෙට කියල තියෙන එක ටිකක් හිතල බලන්න

ලොව ඔනෑම දෙයක් සාධාරණිකරණය කළ හැක එය තමන්ගේ යහපතට තුරුම්බුවක් ලෙස යෙදා ගත්තොත් කෙළ වේ;)
 
sampath312 said:
ඉතිරියට පස්සෙ සටහනක් යොදන්නම්....මම අරකෙ අවසානෙට කියල තියෙන එක ටිකක් හිතල බලන්න

ලොව ඔනෑම දෙයක් සාධාරණිකරණය කළ හැක එය තමන්ගේ යහපතට තුරුම්බුවක් ලෙස යෙදා ගත්තොත් කෙළ වේ;)
ඔව් ඔව් සාධාරණවාදය තුල හැමදෙයක්ම සාධාරණ වුණාට ඒක මානුෂිකව (නැතිනම් ස්වභාවධර්මයානුකූලව) වරදක් ලෙස සැලකිය හැකි අසාධාරණය සාධාරණීකරණය කරන්න පාවිච්චි කලොත් කෙල වෙනවා තමයි.:yes::yes:
 
Last edited:

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
අයි දෙයියනේ දීල තියෙන්නෙ..කවිය ඔබන්න:lol: :lol:

කවි ඔබල නැද්ද :lol: :lol:
 
maleemsg

Member
sampath312 said:
නැහැ මම ඒක කවි කම අත අරින දවසක දාන්න මගේ කාමරේ එක කොනක බිත්තියක කාටවත් නොපෙනෙන්න ලියල තිබ්බ:yes: :lol:

:P මදැයි කොලා**.....! ඒ උනාට සහෝ...ඔබතුමා දැන් කොච්චර සාර්ථක දියුණු නිර්මාණ කලත් මම පුද්ගලිකව වැඩියෙන්ම කැමති කවිය ඒක...!:yes:

:eek: කවි කම අතඅරින්න...එහෙනම් මැරිලා ඉපදෙන්න වෙයි...:yes: