..*..SADHARANA WADAYA..*..

maleemsg

Member
freednbeing said:
ඇත්ත කතාව. සම්පත් මට ගොඩක් උදච් කරල තියෙනවා. මට චිත්තරපටියකුත් එවනවා කිව්වාහ්. ;) ඒත් කියන දේ කෙලින්ම ටයිප් කරන්න ඕන... සම්පත්ගේ කවි නම් පට්ට චාටර් සහ පට්ටපල් බොරු, මල විකාර, මනස්ගාත, අදූරදර්ශී, විසංවාදී, ජාතික ආරක්ෂාව බිඳ හෙලන, පරස්පර චිත්ත විකාර පිරුණු ව්යවස්ථාවක් වගේ මල මගුල් ටිකක්...

මගුලක් කතා තරනව..

මොනා කරන්නද? එකෙක්වත් නෑ පලාතේ [/quote]

:lol: :lol: :lol: :lol: ඔවි ඔව් තව ඡනතාවට තව කිට්ටු වෙන්න ඔනා....!
 
maleemsg said:

ජ.. ජ... ජ.... ජම්බෝ.... නෑ.... ජ ..ජ.. ජනතාවාදී කවියෙක්.....:lol::lol: