Sadhguru බෞද්ධාගම විකුර්ති කරලා කියනවා

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,333
    1,713
    113
    Gotham City 👁
    Baninne ne e personality eka.kiyana widiya.ara samanthabadra hamduruwantath baninne.bagayak kiyana ewa hodailu bagayak pissulu.e kiyanne ape interpretation eke awulak
    ඔනේ එකෙකුට බැනපු දෙන් හැබැයි බුදු හාමුදුරුවන්ට නේ මේකා අපහස කරන්නේ

    His words:
    "2050 years ago, gautama chose this path - no understanding, no teaching, obviously no questioning"

    "vipassana means no questions"

    හරි උත්තරය දැන දැනම බොරු උත්තරයක් කිව්වා Real meaning "Vipassana, which means to see things as they really are" කිරි බොන බබානේ

    තව තියෙනවා video බලන්නකෝ
     
    Last edited:
    • Like
    Reactions: Bobmaly and imhotep

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Godak un hitan inne buduhamdurwo lankawe kiyala.buduhamduruwoge indian face eka dekkanan 90% sinhaluta buddagama epa wenawa.eka tamai atta.kiyana eke kisi weraddak ne.niwanata yana marga wala 112 1i thama buduhamduruwo kivve.path of awareness.
    දන්න ලබ්බක් කතා කරපන්! සමන්ත බඩ්ඩයි සඳගුරුයි අල්ලන් නිවන් නෙවෙයි උඹට යන්න වෙන්නේ.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    දන්න ලබ්බක් කතා කරපන්! සමන්ත බඩ්ඩයි සඳගුරුයි අල්ලන් නිවන් නෙවෙයි උඹට යන්න වෙන්නේ.
    eka ekage mole diyunu wela tiyana vidiya ban.. hadanna ba, anukampa karapan
     
    • Like
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    දන්න ලබ්බක් කතා කරපන්! සමන්ත බඩ්ඩයි සඳගුරුයි අල්ලන් නිවන් නෙවෙයි උඹට යන්න වෙන්නේ.
    uba niwan dekkada hariyatama kiyanna
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    meya amuthu gemak gahana gaman hiniyata business ekak karaganna kenek. meyage baila gana hoyanna kamathi kenek innawanam meyage wife marune kohomada kiyala hoyala balanna. karunanidhi ekkath set wela eka eka wada karala thiyanawa. pitin pena dewal wiswasa karanna epa.
     
    • Like
    Reactions: bokaRaj

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    meya amuthu gemak gahana gaman hiniyata business ekak karaganna kenek. meyage baila gana hoyanna kamathi kenek innawanam meyage wife marune kohomada kiyala hoyala balanna. karunanidhi ekkath set wela eka eka wada karala thiyanawa. pitin pena dewal wiswasa karanna epa.
    sadgurath muu wage tama dekama ekai

    .jpg
     
    • Haha
    Reactions: ewijesekara

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    එකපාරක් බේරුවල සිනමන් බේ එකට ඇවිත් තියනවා ඉන්දියාවෙන් බාබුජි කෙනෙක්රැවුල වවලා නවගුණ වැල කරේ ගාථා කියකියලුඉන්නෙ කොයි වෙලෙත්. හොටෙල් එකේ කෙල්ලෙක්ගෙන් එකපාරක් ඇහුවලු day girl කෙනෙක් ගන්න බැරිද කියලා. එහෙම අය නෑ කිව්වම ඇහුවලු එහෙනම් ඔයාට එන්න බැරිද කියලා

    Aparade plan karala video kara nan hoda ganak kada ganna tibuna.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    uba niwan dekkada hariyatama kiyanna
    නිවන් දකින්න ඕනේ නෑ බං ගොනාට ගොනාට කියන්න, නුග ගහට නුග ගහ කියන්න, ධර්මයට ධර්මය කියන්න. ගිහිල්ලා ත්‍රිපිටකය, අටුවාව කියවපං එතකොට උඹට තේරෙයි උඹ ඉන්න මුලාවක තරම. :ROFLMAO:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    නිවන් දකින්න ඕනේ නෑ බං ගොනාට ගොනාට කියන්න, නුග ගහට නුග ගහ කියන්න, ධර්මයට ධර්මය කියන්න. ගිහිල්ලා ත්‍රිපිටකය, අටුවාව කියවපං එතකොට උඹට තේරෙයි උඹ ඉන්න මුලාවක තරම. :ROFLMAO:
    Dharmayath nuga gahk wage kiyala hituwada uba
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    eka ekage mole diyunu wela tiyana vidiya ban.. hadanna ba, anukampa karapan
    තම තම නැණ පමණ තමයි ඉතිං! :P
    Dharmayath nuga gahk wage kiyala hituwada uba
    ධර්මය නුගගහට සමානත් නෑ, ගොනාට සමානත් නෑ. ඒක තමයි බුදු හාමුදුරුවෝ දේශනා කලේ මේ ධර්මය ප්‍රඥාවන්තයන්ට පමණයි කියලා. සමහරක්ට හැබැයි ගොනාට තරම් තේරෙන්නෙත් නෑ. :ROFLMAO:

    බුදුහාමුදුරුවෝ කිංසුපෝකම සූත්‍රයේදී කෑල ගහ උපමාවට අරං විස්තර කරනවා ශාසනයේ දර්ශන විසුද්ධිය ඇතිවන හැටි. දර්ශන විසුද්ධිය වගේ බරසාර වචන උඹට තේරෙන්නේ නැති නිසා හිංගලෙන් කියන්නම්.. ඒ කියන්නේ සෝතාපන්න වීම.

    ඒ හින්දා පිස්සො කියන එවා ගිරවෙක් වගේ රිපීට් නොකර සැබෑ ධර්මය ගැන වැටහීමක් ගනිං මුලින්. ඔය වල්පොල හාමුදුරුවන්ගේ What the buddha taught වගේ පොතක් අරන් මූලික දැනුම, පදනම හදා ගනිං. එතකොට ඔය දෙකයි පනහේ පිස්සොන්ට, යූ ටියුබ් හොරුන්ට අහුවෙන්නේ නෑ.
     
    Otchara amaruwen kiyanne.lesiyen kiyapanko
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Otchara amaruwen kiyanne.lesiyen kiyapanko
    අන්න ඒක තමයි පුරස්නේ.. ධර්මය කියන්නේ ලේසියට පාසුවට ඔය කොහෙන් හරි අහුලගෙන ඉගෙන ගන්න පුලුවන් එකක් නෙවෙයි. උඹල පටන් ගන්න කොටම ඇනගෙන නේද? ඉතිං ඒ ලේසියට පාසුවට කියවන පිස්සු හුටංලාට අහුවෙලා වැදිබණ වලට රැවටෙනවා.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    අන්න ඒක තමයි පුරස්නේ.. ධර්මය කියන්නේ ලේසියට පාසුවට ඔය කොහෙන් හරි අහුලගෙන ඉගෙන ගන්න පුලුවන් එකක් නෙවෙයි. උඹල පටන් ගන්න කොටම ඇනගෙන නේද? ඉතිං ඒ ලේසියට පාසුවට කියවන පිස්සු හුටංලාට අහුවෙලා වැදිබණ වලට රැවටෙනවා.
    Lesiyen kiyanna berinam ubath pamba galaka patalila inne
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,652
    6,933
    113
    වදුරව
    india වේ ඉන්න Sadhguru කියන බමුනා බෞද්ධාගම විකුර්ති කරලා කියනවා, අහලා බලන්න, බුදු හාමුදුරුවෙත් එක්ක හරි වෛරයි වාගේ කතා කරන විදිහට නම් මට තෙරෙන්නේ
    1, බුද දහම බමුණෙක් ගුරු කෙනෙක් හරහා ඉගෙනිය යුතු නැත.
    2, මගේ මතයට අනුව, මොහු බුදු දමට කිසිම වරදක් කියන්නෙ නම් නැත. විද්යාත්මකව පැහදිලි කළා.

    සැ.‍යු: ඔය විඩියො එකට කොමෙන්ට් දාන්න නම් යන්න එපා. බෞද්දයන් අවතක්සෙරු වෙන එක විතරයි වෙන්නෙ.