Dan uba hitan inne attaka jivath wenawa kiyala.uba uba hari kiyala hitan innawa.man man hari kiyala hitan innawa.etcharaiDan uba hitanne oya agili gena kivva kiyalada
වැඩක් නෑ බං උඹලා වගේ වංක, ෆේක් චරිත එක්ක කතා කරලා. අතින් අල්ලන්න කියලා, ඇඟිලි වලට අහුවෙනවා කියද්දිත් උඹට ඒකට වෙන අර්තකතනයක් තියෙනවාද? ඇඟිලි කිව්වේ එහෙනං කොන්ටම් මිකැනික්ද? ස්ට්‍රින්ග් තියරිද? අනේ බං උඹ උඹවම රවට්ට ගන්නව මදිවට අපිවත් අන්දවන්නද හදන්නේ
2021 කියල අමුතු සිංහලක් නෑ, උඹට ඔනේ නං කාගේන් හරි අහගනින්, බැරි නං උඹට ලේසියට පහසුවට වැල් බයිලා කියන ගොනෙක්ගෙන්, පිස්සෙක්ගෙන් ලේසි පහසු ගොන් කතා අහගෙන "මමත් රහත්" කියල හිතාගෙන බොරුවක ජීවත් වෙයන්!