Sadhguru බෞද්ධාගම විකුර්ති කරලා කියනවා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,520
    67,866
    113
    Dan uba hitanne oya agili gena kivva kiyalada

    වැඩක් නෑ බං උඹලා වගේ වංක, ෆේක් චරිත එක්ක කතා කරලා. අතින් අල්ලන්න කියලා, ඇඟිලි වලට අහුවෙනවා කියද්දිත් උඹට ඒකට වෙන අර්තකතනයක් තියෙනවාද? ඇඟිලි කිව්වේ එහෙනං කොන්ටම් මිකැනික්ද? ස්ට්‍රින්ග් තියරිද? අනේ බං උඹ උඹවම රවට්ට ගන්නව මදිවට අපිවත් අන්දවන්නද හදන්නේ

    2021 කියල අමුතු සිංහලක් නෑ, උඹට ඔනේ නං කාගේන් හරි අහගනින්, බැරි නං උඹට ලේසියට පහසුවට වැල් බයිලා කියන ගොනෙක්ගෙන්, පිස්සෙක්ගෙන් ලේසි පහසු ගොන් කතා අහගෙන "මමත් රහත්" කියල හිතාගෙන බොරුවක ජීවත් වෙයන්!
    Dan uba hitan inne attaka jivath wenawa kiyala.uba uba hari kiyala hitan innawa.man man hari kiyala hitan innawa.etcharai
     
    • Love
    Reactions: csharp

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Dan uba hitan inne attaka jivath wenawa kiyala.uba uba hari kiyala hitan innawa.man man hari kiyala hitan innawa.etcharai
    උඹර මාර මෝඩයි බං. ධර්මය ගැන මෙලෝ දැනුමක් නැති එකෙක්. සම්මුති ලෝකය ප්‍රතික්ශේප කලේ නැහැ බුදු හාමුදුරුවෝ! සම්මුති ලෝකය "නැත" කියන අන්තයට වැටුනේ නෑ බුදු හාමුදුරුවෝ! පොඩ්ඩක් හිතපන්! බුදුහාමුරුවෝ ඉගැන්නුවේ සමුදය බලන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,520
    67,866
    113
    උඹර මාර මෝඩයි බං. ධර්මය ගැන මෙලෝ දැනුමක් නැති එකෙක්. සම්මුති ලෝකය ප්‍රතික්ශේප කලේ නැහැ බුදු හාමුදුරුවෝ! සම්මුති ලෝකය "නැත" කියන අන්තයට වැටුනේ නෑ බුදු හාමුදුරුවෝ! පොඩ්ඩක් හිතපන්! බුදුහාමුරුවෝ ඉගැන්නුවේ සමුදය බලන්න.
    Man modai uba nan rahath wela athi kiyana widyata
     
    • Love
    Reactions: csharp

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Member card ekak rape ekakta samana kare ai.ethanata ganna puluwan kattiya ganank tiyenna athi.
    කවුද බන් සමාන කල‍ේ ? උඹට කියවලා ත‍ේරුම් ගන්නත් අමාරුයින‍ේ බන් .. මම කිව්ව‍ේ හැමද‍ේකටම ද‍ෙපැත්තක් තිය‍ෙනවා කියලා හැම මගුලම සාධාරනී කරනය කරන්න බෑ කියලා ... ක‍ොහ‍ේදබන් බුදු බන‍ේ තිය‍ෙන්න‍ේ පන්සලට ගන්න සාමාජික කාර්ඩ් ද‍ෙන්න කියලා .. අර අම්මා එන්න‍ේ සිල් ගන්න .. එතක‍ොට සාමාජික කාර්ඩ් නෑ කියලා එලවපුවාම හරිද ? ඔහමද බන් ධර්මාවබ‍ෝධය ලබපු අය හැසිර‍ෙන්න‍ේ .. පිටිදූව‍ේ බඩ්ඩ ප‍ොත්ත රතු එවුන් විතරද බන් ඇතුලට ගන්න‍ේ ? ප්‍රසිද්ධ ගනිකාවන්ට අවුලක් නැති සිල් ගන්න එන එවුන්ග‍ේ කාර්ඩ් හ‍ොයන පිම්පි බඩ්ඩ හ‍ොදයි උඹවග‍ේ එවුන්ට ...
     
    • Love
    Reactions: ewijesekara

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    බුදු හාමුදුරුවන්ට මවක් පිය‍ෙක් නෑ .. සිද්ධාර්ථ කුමාරයාටනම් හිටියා .. එයාලනම් පිලිගත්ත‍ේ බ්‍රාහ්මණ ආගම
    okay bramahana = hindunisam da?

    bramana kiyanne hindunisam da?

    උඹර මාර මෝඩයි බං. ධර්මය ගැන මෙලෝ දැනුමක් නැති එකෙක්. සම්මුති ලෝකය ප්‍රතික්ශේප කලේ නැහැ බුදු හාමුදුරුවෝ! සම්මුති ලෝකය "නැත" කියන අන්තයට වැටුනේ නෑ බුදු හාමුදුරුවෝ! පොඩ්ඩක් හිතපන්! බුදුහාමුරුවෝ ඉගැන්නුවේ සමුදය බලන්න.
    hari mata kiyanda puluwada niwan avabodha kara gannada karannda ona monwada?
    ------ Post added on Jul 19, 2021 at 2:13 AM
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    lokka ahasin yanna try karana gaman…

    Pitiduwe-Siridamma-33000lk-4.jpg
     
    • Haha
    Reactions: ewijesekara

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    okay bramahana = hindunisam da?

    bramana kiyanne hindunisam da?

    hari mata kiyanda puluwada niwan avabodha kara gannada karannda ona monwada?
    ------ Post added on Jul 19, 2021 at 2:13 AM
    හින්දු කියලා ආගමක් තිබුන‍ේ නෑ බුද්ධකාලය ව‍ෙද්දී . මට මතක විදිහටනම් ත්‍රිපිටකයතුල ක‍ොතනවත් හින්දු ආගමක් ගැන කියව‍ෙන්නෑ . පස්ස‍ේකාල‍ෙක ජයිනයන්ග‍ෙන් , ඊශ්වර නිම්මානවාදීන්ග‍ෙන් , ශිව භක්තිකයන්ග‍ෙන් ආදී ආගමිකයන්ග‍ෙන් ගන්නා ක‍ොටස් එක්ක ශ්‍රී ලලිතා පංචරත්නම් ස්තෝත්‍රය ,කාලිකා අශ්ටකය ආදිය රචනා කරපු ආදි ශංකරාචාර්ය හින්දු නමින් ආගමක් පටන් ගන්නවා ..

    නිවන් අවබ‍ෝධය සදහා තන්හාව නැතිකරගත යුතුයි ...
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    hari mata kiyanda puluwada niwan avabodha kara gannada karannda ona monwada?
    ------ Post added on Jul 19, 2021 at 2:13 AM
    නිවන් අවබෝධ කොරගන්න හැටි තමයි අසූහාරදාහක් ධර්මස්කන්ධයේ තියෙන්නේ. ත්‍රිපිටකයේ තියෙන්නේ ඒ ධර්මය. ඒකට ශෝට් කට් නෑ!

    ලේසියට පහසුවට සයිඩ් එකෙන් නිවන් අවබෝධ කරග්න්න ගමන් බඩුවකුත් ගහලා, ගල් කාලකුත් හවසට ගහන්න ඉන්න එවුන් නම් ධර්මය කියලා හිතං ඉන්නේ විකෘතියකට.

    ධර්මය අවබෝධ කිරීම කොච්චර අපහසු වැඩක්ද කියන එක බුදු හාමුදුරුවෝම දේශනා කරනවා මෙහෙම!
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,333
    1,713
    113
    Gotham City 👁
    Godak un hitan inne buduhamdurwo lankawe kiyala.buduhamduruwoge indian face eka dekkanan 90% sinhaluta buddagama epa wenawa.eka tamai atta.kiyana eke kisi weraddak ne.niwanata yana marga wala 112 1i thama buduhamduruwo kivve.path of awareness.
    ඇයි බන් උබ ඔහොම පච ගහන්නේ, lord buddha ලංකාවේ නෙවෙයි Lumbini Province, Nepal (නේපාලය) තමයි ඉපදිලා තියෙන්නේ, අනික lord buddha උබ හිතුවේ tamil nadu වල දෙමලෙක් වාගේ කලු කියලද 😂 , පෙනුම නම් හරියට කියන් බැහැ අවුරුදු 2500 කලින් හිටපු කෙනෙක්ගේ හැබැයි ධර්මයේ කියන්නේ මහාපුරුෂ ලක්‍ෂණ තිබූනා කියලා, නිකම් හිතලා බලපත් රජ කෙනෙක්ගේ පුතෙක් කැත කලු වෙයිද, , හිමාලයට ලග ඉපදිලා නම් ඇතිවාරයෙන් සුදු පාටයි, සිතලට ගොඩක් ම්නිස්සු සුදු වෙනවා, මම නිකම් උපකල්පනය කරලා කියන්නේ ඇනික උන්වහන්සේ ම්නිස්සු සත්තු පවා දමනය කරලා තියෙන්නේ magic පවර් වලින් නෙවෙයි personality එකෙන් අදටත් ම්නිස්සු "larger than life personality" වලට ධමනය වෙනවා.

    මේ video එක ටිකක් බලන්නකෝ
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    නිවන් අවබ‍ෝධය සදහා තන්හාව නැතිකරගත යුතුයි ...
    hari dan thanhawa nathi karagena budiyagena edala niwan yannda bene mokkda karanda ona? api danna vidihata buduhamudurowo mookda kare?????

    හින්දු කියලා ආගමක් තිබුන‍ේ නෑ බුද්ධකාලය ව‍ෙද්දී . මට මතක විදිහටනම් ත්‍රිපිටකයතුල ක‍ොතනවත් හින්දු ආගමක් ගැන කියව‍ෙන්නෑ . පස්ස‍ේකාල‍ෙක ජයිනයන්ග‍ෙන් , ඊශ්වර නිම්මානවාදීන්ග‍ෙන් , ශිව භක්තිකයන්ග‍ෙන් ආදී ආගමිකයන්ග‍ෙන් ගන්නා ක‍ොටස් එක්ක ශ්‍රී ලලිතා පංචරත්නම් ස්තෝත්‍රය ,කාලිකා අශ්ටකය ආදිය රචනා කරපු ආදි ශංකරාචාර්ය හින්දු නමින් ආගමක් පටන් ගන්නවා ..

    mekai logic eka:
    dan siddarath ipadenna kalin kala,kulaya deepaya wage dewal tikak baluwa kiyanwa neda?
    ethakota siddarath ipadenna hadala thiyenne hondama dewal ekkane....ethin suddoona mahamaya dennage agama hindunisam.
    siddarath hoya gattu eka buddhisam.....hindusisam agama honda ekak wenwa neda ara kiyapu kalaya kulaya deeepa wage dewal balala ipadenannam?
    ------ Post added on Jul 20, 2021 at 1:17 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,204
    113
    hari dan thanhawa nathi karagena budiyagena edala niwan yannda bene mokkda karanda ona? api danna vidihata buduhamudurowo mookda kare?????

    Thanhawa nathi karanna baa.. thanhawa nathi wena piliwethaka yanna wei..ethakota thanhawa nathi wei..

    mulinma kaliyana ahrya karanna -> bana ahanna / kiyawanna -> yoniso manasi karaya karanna - > lokaye saba swabahawaya prajnawa thulin dakinna..eka dakkahama thanhawa nathi wena widihata idiriyata yai..

    dan siddarath ipadenna kalin kala,kulaya deepaya wage dewal tikak baluwa kiyanwa neda?
    ethakota siddarath ipadenna hadala thiyenne hondama dewal ekkane....ethin suddoona mahamaya dennage agama hindunisam.
    siddarath hoya gattu eka buddhisam.....hindusisam agama honda ekak wenwa neda ara kiyapu kalaya kulaya deeepa wage dewal balala ipadenannam?
    ------ Post added on Jul 20, 2021 at 1:17 AM

    Hindunism naraka agamak newei..but lokaye atta dakinna baa..awasana galawumak naa.. niwanak naa..

    budu kenek pahalawenakota dharmaya spread karanna puluwan widihata tamai wenne...ekata hondama widiha tamai honda shakthimath pelapathaka ipadena eka..eka nisa tamai eekale hitiya brahmana kule ayatat siddharata ta pahara dennna amaru une podi kaledi.... podi kuleka ipaduna nam mulinma iwarai..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,204
    113
    science piligannwada?View attachment 135896

    ei CERN eke shivage cosmic dance eka thiyla thiyenne?
    ------ Post added on Jul 20, 2021 at 2:22 AM

    Science reject karanne naa.. but, eke tiyena limitation mama dannawa...ee wagema tamai..hindunism wala unat....science unath hindunism unath..kata karanne lokaya (indriya gochara) tula siduwena dewal witharai.... science walin tama manasa kiyanne mokakda kiyala alla ganna baa..

    maalu tankiya monawage de kiyala maaluwekuta kiyanna baa..eekata malu taniken eliyata gihin balanna oni..lokayath ee wage tamai..
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    science piligannwada?View attachment 135896

    ei CERN eke shivage cosmic dance eka thiyla thiyenne?
    ------ Post added on Jul 20, 2021 at 2:22 AM
    Science = CERN ??
    සයන්ස් කියන්නේ සර්න් ද බං, මං අදයි දන්නේ.. :LOL:
    සියලු විද්‍යාවන් සොයාගත් එකම තැන සර්න් කියලාද කියන්නේ?
    ශිවගේ කොස්මික් ඩාන්ස් එක සර්න් එකට ඉන්දියන් කාරයෝ දුන්න ලබ්බක්!
    උඹත් බඩ්ඩ වගේම වයර් ශෝට් වෙච්ච ඩයල් එකක් වගේ.

    හැබැයි සයන්ස් කියන්නේ සර්වඥ නෙවෙයි. ඒක සම්මුති සත්‍ය. බුදුහාමුදුරුවන්ගේ ලෝකෝත්තර සත්‍ය සයන්ස් වලට අහුවෙනවද??
     
    • Like
    Reactions: neo7x

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Science = CERN ??
    සයන්ස් කියන්නේ සර්න් ද බං, මං අදයි දන්නේ.. :LOL:
    සියලු විද්‍යාවන් සොයාගත් එකම තැන සර්න් කියලාද කියන්නේ?
    ශිවගේ කොස්මික් ඩාන්ස් එක සර්න් එකට ඉන්දියන් කාරයෝ දුන්න ලබ්බක්!
    උඹත් බඩ්ඩ වගේම වයර් ශෝට් වෙච්ච ඩයල් එකක් වගේ.

    හැබැයි සයන්ස් කියන්නේ සර්වඥ නෙවෙයි. ඒක සම්මුති සත්‍ය. බුදුහාමුදුරුවන්ගේ ලෝකෝත්තර සත්‍ය සයන්ස් වලට අහුවෙනවද??
    etakota dan indain un dunnu ona labbak un lab eka issraha atawanwa ehamada? deep meaing ekak thiyanwa cosmic dance shiva
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    etakota dan indain un dunnu ona labbak un lab eka issraha atawanwa ehamada? deep meaing ekak thiyanwa cosmic dance shiva

    ඩීප් මීනින්ග් එකක් නෙවෙයි ගොන් වහන්සේ ඕකට කියන්නේ ඩිප්ලොමසි කියලා. ශිව කියන්නේ ක්‍රියේටර් ඇන් ඩිස්ට්‍රෝයර් හින්දුන්ට අනුව. ඔය ස්ටෑන්ඩර්ඩ් මොඩල් එක ඇවිල්ල කොන්ටම් මිකැනික් ගැන උනන්දුව උපරිම වුනාම පොප් සයන්ස් කාරයෝ ඔවා එකට කලතලා පොත් ලිව්වා. හොඳ සයන්ටිස්ට්ලත් හිටියා..ගැරි සුකාව් ගේ Dancing Wu li Masters පොතේ පිටකවරේ බලපං!
    efcad2416940080cb48a1f77ccaaf2d2469376b6.jpg

    ඕකේ ඩීප් මීනින්ග් එකක් තිබ්බාමයි කියමු
    ඉතිං අපිට ලපන්ද? ඉතිං අපිට මොකද කියන්නේ? ඒක නිර්වානයත් එක්ක හරි බුදු හාමුදුරුවන්ගේ දර්ශනයට තියෙන සම්බන්දේ මොකක්ද? හින්දු පිස්සන්ගේ බයිලා අපිට වැඩක් නෑ. බඩ්ඩගේ පිස්සුවට බේත් අරං දීපං!
     
    • Dislike
    Reactions: nikdw

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,204
    113
    etakota dan indain un dunnu ona labbak un lab eka issraha atawanwa ehamada? deep meaing ekak thiyanwa cosmic dance shiva

    Muchan, mee okkoma useless physical worldly things. Buddha had zero interest in them.

    thaman danne naa thaman kawuda kiyala but physical lokaya gana hoyanna yanawa.....lokaya gana hoyanawata wadiya kalin karanna oni taman kawda kiyala hoyana eka..anna eka tamai buddha kiyala dunne...nathiwa wadakata nathi dewal newei... science walin eka karanna baa..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,520
    67,866
    113
    Muchan, mee okkoma useless physical worldly things. Buddha had zero interest in them.

    thaman danne naa thaman kawuda kiyala but physical lokaya gana hoyanna yanawa.....lokaya gana hoyanawata wadiya kalin karanna oni taman kawda kiyala hoyana eka..anna eka tamai buddha kiyala dunne...nathiwa wadakata nathi dewal newei... science walin eka karanna baa..
    Onna ahaganin

    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    hari dan thanhawa nathi karagena budiyagena edala niwan yannda bene mokkda karanda ona? api danna vidihata buduhamudurowo mookda kare?????

    dan siddarath ipadenna kalin kala,kulaya deepaya wage dewal tikak baluwa kiyanwa neda?
    ethakota siddarath ipadenna hadala thiyenne hondama dewal ekkane....ethin suddoona mahamaya dennage agama hindunisam.
    siddarath hoya gattu eka buddhisam.....hindusisam agama honda ekak wenwa neda ara kiyapu kalaya kulaya deeepa wage dewal balala ipadenannam?
    ------ Post added on Jul 20, 2021 at 1:17 AM
    අපි දන්න විදිහට න‍ෙව‍ෙයි උඹ දන්න විදිහට ම‍ොකද්ද කරන්න ඕන‍ේ ? අනික නිවන් යන්න අමුතුව‍ෙන් තැනක් නෑ .. නිවන් අවබ‍ෝධය ලබන ද‍ෙයක් ..

    බලාග‍ෙන යනක‍ොට බඩ්ඩග‍ේ ග‍ෝලයන් ඔක්ක‍ොමවග‍ේ ග‍ොන් කතාන‍ේ බන් කියන්න‍ේ .. මහඑකා ග‍ොන් කතා කියනක‍ොට ක‍ොහමත් ග‍ෝලය‍ෝ ඒවා න‍ොකියා ඉන්න විදිහක් නෑන‍ේ... පස්මහ බැලුම්වල ක‍ොතනදබන් ආගම බැලුවා කියලා තිය‍ෙන්න‍ේ ? පස් මහ බැලුම් බැලීමට හ‍ේතුව‍ෙන්න‍ේ බුදු ක‍ෙන‍ෙක් පහල ව‍ෙන්න‍ේ කල්ප ගානකට පස්ස‍ේ , එහ‍ෙම පහලවුනාම වැඩිම පිරිසකට යහපතක් විය යුතුයි ..පැලයක් පැලව‍ෙන්නත් භාහිර සාධක හ‍ොදට තිබිය යුතුයි .. සරු ප‍ොළවක් , ජලය, හිරු එළිය , ප‍ොහර වග‍ේම සුදුසු බිමකුත් අවශ්‍යයි. ඒ වග‍ේමයි ධර්මය පැවතීමත් . සුදුසු තැනක සුදුසු කාලයක පිහිටවිය යුතුයි . සිදුහත් කුමාරයාග‍ේ මව් පියන් නිකන්ම පුද්ගයන් ද‍ෙන්න‍ෙක් න‍ෙව‍ෙයි .. සංසාරය‍ේ පාරමිතා පුරපු අය ... අනික බුදුබව ලැබීමට සිටින අය‍ෙකුග‍ේ මව දින සතකින් මියයාම ධර්මතාවයක් . ඒකට ගැලප‍ෙන ක‍ෙන‍ෙක් ව‍ෙන්න ඕන නිසයි මව ගැන බැලුව‍ේ . නැතුව හින්දු ආගම හ‍ොද හින්දා න‍ෙව‍ෙයි .. සිදුහත් කුමාරයාග‍ේ මව්පියන් හින්දු න‍ෙව‍ෙයි බන් බ්‍රාහ්මන ආගමිකයන් .. බ්‍රාහ්මන ආගම කියන්න‍ේ අශ්ඨ සමාපත්තිවලට එළඹුනු ශීෂිවරුත් පිලිගත්ත ද‍ෙයක් . සිදුහත් කුමාරයාග‍ේ ගුරුවරුත් අටවන ධ්‍යානය වඩපු අය ... හැබැයි ඔය ම‍ොන මගුල‍ෙන්වත් සදාතනික සුවයක් ලබන්න බෑ ... ම‍ොන ධ්‍යානය වඩාලා මහබ්‍රාහ්මය උනත් දවසකදී සතර අපාය‍ේ වැටීමට ඉඩ තිය‍ෙනවා ...
     
    • Like
    Reactions: ewijesekara