Kiyapan balanna othana kiyana postive negative dekama athulath sada kal pawathina shakthiya kiyala deyak nethi de mokadda kiyala.Oka ahala tiyenawa ban... But, how is it related?
again, how is it related muchan?Kiyapan balanna othana kiyana postive negative dekama athulath sada kal pawathina shakthiya kiyala deyak nethi de mokadda kiyala.
It is related tell ko
Onna ahaganin
දුක්ඛ, අනිත්‍ය, අනාත්ම ගැන අහපං- නෑ,බඩ්ඩගේ ගෝලයෝ ඉන්න මුලාවක මහත!
දුක්ඛ, අනිත්‍ය, අනාත්ම ගැන අහපං- නෑ,
තණ්හාව ගැන අහපං -නෑ!
අහන්නේ එනර්ජි ගැන! තියෙන ශක්තියක් !එනර්ජි එකක් ගැන
කවුදා ගොඩයන්නද ඉතින්? බුද්ධ දේශනාවේ මූලික හරය ගැන දැනුමක් නැතිවුනාම ඉතින් හොයන්නේ ඕවා!
දුක්ඛ, අනිත්‍ය, අනාත්ම ගැන අහපං- නෑ,
තණ්හාව
Mae okoma physical world wala lakshana.ubata ethanin ehata hitanna molayak nane.man kiyanne physcial world eken eha giya energy mula tatawayak gena oya video balapan
Mata eke terenawa ban man mae explain karanna try kare shivathwa kiyana eka.eka oya ananda thero kiyana thathwayata samanay.positive negative dekama athulath sadakal pawathina pawhinne nethi swabawayak.eka still physical arupa lokayak kiyalane uba kiyanne.eka mata terenawa.shivathwa kiyana eka sadakal pawathina cosmic dance ekak kiyala piliganna wenawaMuchan, anicca dukka anatma kiyanne sankara wala lakshana....minissu sankara kiyala hitagena inne eliye thiyana bawthika dewal.. Buddha ge "siyalla", "lokaya" kiyanne oya dewal newei (tripitake pahadiliwama kiyala tiyenawa)..bambayak pamana shareeraya thula siduwana kriyawaliyak. Oya kriyawaliya hariyata terum ganna bari una nisa tamai, "sathwaya" dukata path wela tiyenne...anna eken galwena widiha tamai unwahanse deshana kale...nathiwa...jethawanaramaye anicca wela kadika yana widihat.. wena bowthika lokaye tiyena dewal ganath newei..
Eke gataluwak naa... " sadakal pawathina cosmic dance ekak kiyala piliganna wenawa" meken anicca kiyana ekata kisima sambanda tawayak naa... two different domains.. Lokaye..api danne nathi mystories oni tharam athi.. but, point is: at the end of the day what will help you to get rid of all the dukkas..Mata eke terenawa ban man mae explain karanna try kare shivathwa kiyana eka.eka oya ananda thero kiyana thathwayata samanay.positive negative dekama athulath sadakal pawathina pawhinne nethi swabawayak.eka still physical arupa lokayak kiyalane uba kiyanne.eka mata terenawa.shivathwa kiyana eka sadakal pawathina cosmic dance ekak kiyala piliganna wenawa
Mata terena widiyata buddagame karanne sitha diha balala sitha end karana ekane.etakota okoma nethi wenawane?hindu agame balanne energy side eken sitha nethi karanna.ehema karanna gihin arupa thalayaka hirawenawa.oya ananda thero kiyana sadakal pawathina mukuth nethi thana?ehema nedaEke gataluwak naa... " sadakal pawathina cosmic dance ekak kiyala piliganna wenawa" meken anicca kiyana ekata kisima sambanda tawayak naa... two different domains.. Lokaye..api danne nathi mystories oni tharam athi.. but, point is: at the end of the day what will help you to get rid of all the dukkas..
Mata terena widiyata buddagame karanne sitha diha balala sitha end karana ekane.etakota okoma nethi wenawane?hindu agame balanne energy side eken sitha nethi karanna.ehema karanna gihin arupa thalayaka hirawenawa.oya ananda thero kiyana sadakal pawathina mukuth nethi thana?ehema neda
දුක්ඛ, අනිත්‍ය, අනාත්ම නම් විමුක්ති මුඛ කියලයි බුද්ධ වචනයේ කියන්නේ. අපරාදේ බුද්ධ වචනයේ ඕවා ගැන නැත්තේ බුදුහාමුදුරුවන්ටත් මොලයක් තියෙන්න නැතුව ඇති..දුක්ඛ, අනිත්‍ය, අනාත්ම ගැන අහපං- නෑ,
තණ්හාව
Mae okoma physical world wala lakshana.ubata ethanin ehata hitanna molayak nane.man kiyanne physcial world eken eha giya energy mula tatawayak gena oya video balapan
Dekama study karata waradak nane?uba patisotha gami theruma dannawada kiyala ahuwane.man ahanwa uba shivathwa kiyana eke teruma dannawada kiyala.oya kiyana taram halluwata ganna deyak newe.දුක්ඛ, අනිත්‍ය, අනාත්ම නම් විමුක්ති මුඛ කියලයි බුද්ධ වචනයේ කියන්නේ. අපරාදේ බුද්ධ වචනයේ ඕවා ගැන නැත්තේ බුදුහාමුදුරුවන්ටත් මොලයක් තියෙන්න නැතුව ඇති..
ෆිසිකල් වර්ල්ඩ් එකෙන් එහාට ගිහින් හිතාපුවාම උඹට නිවන් මාර්ගය විවෘත වෙනවද?
ශිවත්ව කියල එකක් තියෙනවා කියලා ඔප්පු කොලාම උඹට නිවන් මග විවර වෙනවද?
ත්‍රිපිටකයේ බුද්ධ දේශනාවේ කොහේවත් ප්‍රොමිනන්ස් එකක් නොදිපු මේ වැල් බයිලා පිටිපස්සේ දුවන්නේ ඇයි? ඔවා ගැන හින්දු සදගුරුගෙන් අහන්නේ ඇයි? ඊට වඩා හොඳට ඕක බටහිර යුනිවසිටි වල කොරනවා.
උඹ අඩු ගානේ පටිසෝතගාමි කියන එකේ තේරුමවත් දන්නවද??
Yeah Check again he goes beyond waves to say the shakthi is permanent.but says it doesn't exist but an universal law.The world comes to life out of it.Buddhagame okkoma nathi wena katawak naa... nathi wenna pawathina deyak naa... hindu agame tamai pawathina deyak gana katha karanne...
Ananda thero kiyanne, particles sub atomic particles wela waves wenawa kiyalane. mukuth naa kiyanne particles naa kiyana eka..but weaves/energy still there... mata mathaka widihata ehema tamai kiwwe..ehema newei nam time stamp eka kiyanna video eke.. i will check again.
BTW, going for lunch muchan, will be little late when I check this back..
උඹට දාහක් දෙවල් ස්ටඩි කරන්න පුලුවන්, ප්‍රශ්නයක් නෑ, හැබැයි හරියට අවබෝදයක් නැති දේවල් එකට මික්ස් කොරලා අනලා "ඒකෙත් කියන්නේ මේකමයි", ඒකෙත් තියෙන්නේ මේකමයි" වගේ මෝඩ කතා කියන්න එපා. පටිසෝතගාමි ගැන ඇහුවේ ඒක බුද්ධ වචනයේ එන එකක්, උඹ against the flow පීනන කෙනෙක් බුද්ධ ධරමය අනුව හරියටම කරනවානම්. ඒ කියන්නේ ලෝකයා සැපයි කියලා ගන්න දේ සැබෑ ශ්‍රවකයෙක් ගන්නේ දුකයි කියලා. OP පෝස්ට් එකේ දාලා තියෙන්නෙත් සදගුරු වගේ මෝඩ හිපාටුවෝ මෙලෝ මලදානයක් දන්නේ නැතුව කරන රඟපෑම ගැන, ඒකෙන් බුද්ධ වචනයට කරන වැරදි ඉන්ටර්ප්‍රිටේශන් එක ගැන. ශිවත්ව කියන එක මේ ඩිස්කශන් එකට අදාලත්වයක් නෑ.Dekama study karata waradak nane?uba patisotha gami theruma dannawada kiyala ahuwane.man ahanwa uba shivathwa kiyana eke teruma dannawada kiyala.oya kiyana taram halluwata ganna deyak newe.
------ Post added on Jul 20, 2021 at 11:57 PM
Kisima weradi interpretation ekak man nan dakke ne.vipassana means just shut up kiyala kivve aru loke arambaya gena ahanakota.mokadda eke weredda.vipassana kiyanne kata wahan taman gena balama eka newedaඋඹට දාහක් දෙවල් ස්ටඩි කරන්න පුලුවන්, ප්‍රශ්නයක් නෑ, හැබැයි හරියට අවබෝදයක් නැති දේවල් එකට මික්ස් කොරලා අනලා "ඒකෙත් කියන්නේ මේකමයි", ඒකෙත් තියෙන්නේ මේකමයි" වගේ මෝඩ කතා කියන්න එපා. පටිසෝතගාමි ගැන ඇහුවේ ඒක බුද්ධ වචනයේ එන එකක්, උඹ against the flow පීනන කෙනෙක් බුද්ධ ධරමය අනුව හරියටම කරනවානම්. ඒ කියන්නේ ලෝකයා සැපයි කියලා ගන්න දේ සැබෑ ශ්‍රවකයෙක් ගන්නේ දුකයි කියලා. OP පෝස්ට් එකේ දාලා තියෙන්නෙත් සදගුරු වගේ මෝඩ හිපාටුවෝ මෙලෝ මලදානයක් දන්නේ නැතුව කරන රඟපෑම ගැන, ඒකෙන් බුද්ධ වචනයට කරන වැරදි ඉන්ටර්ප්‍රිටේශන් එක ගැන. ශිවත්ව කියන එක මේ ඩිස්කශන් එකට අදාලත්වයක් නෑ.
අනේ බං! වැරදි ඉන්ටප්‍රිටේශන් එකක් කලාද නැද්ද බලන්න උඹට සූත්‍ර කීයක තේරුම දන්නවද. උඹ කම්පෙයාර් කරන්නේ උඹේ ඔලුගෙඩියේ තියෙන බුද්දාගම ගැන!Kisima weradi interpretation ekak man nan dakke ne.vipassana means just shut up kiyala kivve aru loke arambaya gena ahanakota.mokadda eke weredda.vipassana kiyanne kata wahan taman gena balama eka neweda
Okoma mayawak thamai.but mayawa athule owa tiyenawane ape mayawa thula pawathinawane reality ekak widiyata apita.ekai kiyanne.uba sadhguruge wachanayak allanan nahinna hadanawa.oya ananda theroth waves tiyenawa kivve.mayawata sapekshawa waves tiyenawa.eka terenne neddaඅනේ බං! වැරදි ඉන්ටප්‍රිටේශන් එකක් කලාද නැද්ද බලන්න උඹට සූත්‍ර කීයක තේරුම දන්නවද. උඹ කම්පෙයාර් කරන්නේ උඹේ ඔලුගෙඩියේ තියෙන බුද්දාගම ගැන!
විපස්සනා කියන්නේ විශේෂ වු දැක්ම. යතාභූත ස්වභාවය දැකීම! සමුදය සහ නිරොධය දැකීම! උදය-වැය!
එනර්ජි එකක් තියෙනවා, වේව්ස් තියෙනවා කියලා ගන්න කොටම උඹ ඇත කියන අන්තෙකට වැටිලා ඉවරයි! සම්මා දිට්ඨියවත් නෑ! තේරෙනවද ඉන්න මුලාව ???
මේ මොන කුනුහරුපයක්ද ? මෙහෙම එකක් බුද්ධ වචනයේ නම් නෑ. සදගුරු වගේ හොරු නම් කියනව ඇති!Okoma mayawak thamai.but mayawa athule owa tiyenawane ape mayawa thula pawathinawane reality ekak widiyata apita.ekai kiyanne.uba sadhguruge wachanayak allanan nahinna hadanawa.oya ananda theroth waves tiyenawa kivve.mayawata sapekshawa waves tiyenawa.eka terenne nedda
Ow parama shunyay.මේ මොන කුනුහරුපයක්ද ? මෙහෙම එකක් බුද්ධ වචනයේ නම් නෑ. සදගුරු වගේ හොරු නම් කියනව ඇති!
ආනන්ද හාමුදුරුවොන්ට ඕන දෙයක් කියන්න පුලුවන්, හැබැයි ත්‍රිපිටකය කෝට් කරල පෙන්නන්න ඕනේ බුද්ධ වචනයේ තියෙනව නං.
සමහර හාමුදුරුවරු වයසට යද්දි නොයෙක් දේවල් කියනවා. ආනන්ද හාමුදුරුවෝ බුද්ධවචනය සම්බන්දයෙන් ඔතෝරිටි එකක් තියෙන හාමුදුරු නමක් නෙවෙයි.
දැන් මායාවේ වේව් තියෙනවා කියලා දැන ගෙන මොකෑ කරන්න හදන්නේ? එහෙම මායවේ තියෙන වේව්ස් ගැන දැනගත්තම උඹට නිවන් මග විවර වුනාද?