Wow!dude don't get angry i'm trying to build a good argument.That's all.ඇත, නැත කියන අන්ත දෙකම බුදු හාමුදුරුවෝ අතැරියා ithin ban ekane shunya kiyanne,empty
හරි වෙහෙසයි උඹලා වගේ එවුන් එක්ක ඩිස්කශන්!
e argue karala newe mahansi ube hadagatta mano loka kadenawata athi akamatta.
ගොන් වහන්ස! උඹ Empty කියන කොටම කලින් Empty නොවු දෙයක් දැන් Empty කියන එක පැනවිලා ඉවරයි! උඹට ඒක තේරෙනවද මම දන්නේ නෑ. ඔය කියන්නේ "නැත කියන අන්තය" ම තමයි. යමක් නැත කියන්න බැරි එක හේතුවක් ඒක!
බුදු දහමේ එන ශුන්‍යතව මොකද්ද? ඒකත් මම කියල දෙන්නම්! හදාගත්ත මනෝ ලෝකෙක කඹ දාහක් මැද්දේ පැටලිලා හිරවෙලා දඟලන උබ ගැන අනුකම්පාවෙන් ඒකත් කරන්නම්.
"ධාතු මත්තකෝ, නිස්සත්තෝ, නිජ්ජීවෝ , සුඤ්ඤෝ"
මෙය ධාතු මාත්‍රයක් පමණය. සත්වයෙක් නොවේ. ජීවයක්ද නොවේ. සුන්‍ය දෙයකි. සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ජීවයක් නොවන අනියත වු ධර්මතාවයකි.
උඹට සදගුරාගෙන් වත් සමන්ත බඩ්ඩගෙන් වත් බුදුබණ ලැබෙන්නෙත් නෑ, නිවනට යන මගක් ලැබෙන්නෙත් නෑ. ! මහන්සිවෙලා කියවලා, හරි හමන් හාමුදුරු කෙනෙක්ගෙන් බණ අහල, ඩිස්කස් කරලා ඉගෙන ගනිං.




