!!!!!! යෙදවූ මුදල් සියල්ල නැතිවී යාමේ අවදානමක් පවතින බව මතකයේ තබාගෙන ආයෝජනය කරන්න.!!!!!!
මේක ලගදීම ආපු එකක්. දැනට මිල $0.00000051. ලොකු ගානක් වියදම් කරන්නේ නැතුව විශාල ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන් දැනට.
පහුගිය සතියේ රුපියලට මේකෙන් 17000 වගේ ගන්න පලුවන් උනා.. දැන් නම් 11000 වගේ පුළුවන්.
Rs 1000 = 9914733.29 SAFEMOON (today price)
https://www.coingecko.com/en/coins/safemoon
මේක තවම binance වල නැහැ. ලබන සඳුදා whitebit එකට එනවා කියන නිවුස් එක තිබ්බා official twitter page එකේ. ළගදීම binance වලට එනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ .
අනිත් පොඩි පොඩි ටෝකන් වලට වඩා මේකේ වැඩ ටිකක් පිළිවෙලට කරනවා ටීම් එක.
කැමති අය තමන්ගේම research එකක් කරලා හොඳයි වගේ පේනවා නම් අරගන්න. නැති උනත් ලොකු පාඩුවක් වෙන්නේ නැති ප්‍රමාණයකින්.
මේක ගන්න නම් Trust wallet එකක් සහ එකේ BNB (BNB smart chain) තියෙන්න ඕනා.. ඊට පස්සේ pancake swap එකෙන් safemoon ගන්න පුළුවන්.
Official site
https://safemoon.net/
Twitter
https://safemoon.net/
Reddit
https://www.reddit.com/r/SafeMoon/
coinmrketcap
https://www.reddit.com/r/SafeMoon/
How to buy
More info
AMA sessions by SAFEMOON team
https://www.youtube.com/results?search_query=safe+moon+ama

SAFEMOON DETAILED REVIEW & ANALYSIS